එන්න රජ පැටියා නාගන්නව බලන්න

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන් මේ ෆොටෝස් වල ඉන්නෙ ඇත්තම කුමාරයයි කුමාරියයි උන්ගෙ පොඩි එකායි නෙමෙයි කියලා උඹ ත්‍රෙඩ් එකේ දාලා නැහැ නේද? මේ ෆොටෝස් වල ඉන්නේ රජ පවුලෙ කට්ටියගෙ හැඩරුව තියෙන වෙනත් දෙන්නෙක්ලු...තාම මාලිගයේ ඇතුලේ මේගොල්ලොන්ගේ ෆොටෝස් ගන්න දෙන්නෙ නැහැලු..

    අනෙ මන්දා මම වැරදිද දන්නෙත් නැහැ..මම වැරදි නම් නිවැරදි කරපන්..

    TFS! Rep++
     
    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    මචන් මේ ෆොටෝස් වල ඉන්නෙ ඇත්තම කුමාරයයි කුමාරියයි උන්ගෙ පොඩි එකායි නෙමෙයි කියලා උඹ ත්‍රෙඩ් එකේ දාලා නැහැ නේද? මේ ෆොටෝස් වල ඉන්නේ රජ පවුලෙ කට්ටියගෙ හැඩරුව තියෙන වෙනත් දෙන්නෙක්ලු...තාම මාලිගයේ ඇතුලේ මේගොල්ලොන්ගේ ෆොටෝස් ගන්න දෙන්නෙ නැහැලු..

    අනෙ මන්දා මම වැරදිද දන්නෙත් නැහැ..මම වැරදි නම් නිවැරදි කරපන්..

    TFS! Rep++

    ado ehemada..
    maarama samaanaine ban hadaruwa okkoma