මචන්ලා Alto 800 එකෙ ටිකක් පෙට්රල් පිච්චෙනව වැඩි. ඉස්සර 15KM per leter වගෙ කර. ඩෙන් 10,12 වගෙ. 49000KM දුවල තියනව දැන්, tuneup කරන්න කාලෙ හරිද? tuneup කරන්න හොද කෙනෙක් කිය්න්න පුලුවන්ද?