.:එන්න samsung factory බලන්න යමු:.
.:: LCD සහ LED TV හදනව දැක තිබේද?එන්න samsung factory බලන්න යමු ::..
.:: LCD සහ LED TV හදනව දැක තිබේද?එන්න samsung factory බලන්න යමු ::..
මේ කාළය තාක්ශනිකව දියුණු වෙමින් පවතින කාළයකි.මම එසේ පැවසූවේ සැම කෙනෙකුම එදිනෙදා ,දෑතෙන් කරන්න පුලුවන් දේත් අද යන්ත්රයකට භාරදීල බලන් ඉන්නවා.අද රූපවාහිනියක් ගත්තත් එය නවීකරණය වෙමින් නව සොයාගැනීම් එයට එක්කරමින් අප අතට ලෙබෙනවා.එහි ප්රතිඵලයක් ලෙස LCD සහ LED TV අද අප නරඹනවා.ඉතින් මම හිතුවා factoryයට ගිහින්ම ඔයාලට එය හදන අයුරු පෙන්වන්න.

