එන්න_ලේන්_පැටව්_බලන්න..

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113

    :)


    ඔයා ඔකුං කියන ඒව ගැන වැඩිය හිතන්න එපා :) උන්ට මං වගේ වෙන්න බැරි හින්ද ඉරිසියයි :)
    :rofl:උඹ වගේ සමනලයෙක්( සමනලයෙක්=පනුවෙක්) වගේ බැරි නිසාද ..:P:rofl::rofl::rofl:.ඔව් බන් ඕකුන් හරි ඉරිසියා කාරයෝ.සැලෙන්න එපා
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    උන් අපේ සම්බන්දෙට ඉරිසියයි :) ඒකයි ඔය එකේකේව දාල අපි දෙන්නව වෙන් කරන්න හදන්නේ :)
    oyath mawa amaruwe danawa , mata theren naha koma mewata uththara dennada kiyala.. :dull::rofl:
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ඔයා වැඩිය උන්ව ගනන්ගන්න යන්න එපා :cool: මොන හාල්පාරුව මැද්දට පැන්නත් අපි දෙන්නව වෙන් කරන්න බෑ :)

    :rofl::rofl: ඒ සම්බන්දෙ හරියට උදහරනෙකින් පෙන්නුවොත් සපත්තුවයි මේස් කකුලයි වගේද? ගොම්බෙට්ටයි ඇටමැස්සයි වගේ නේද? කොහොමත් වෙන් කරන්නම බැහැ:rofl::rofl::rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Ω®™;14352057 said:
    ඇයි අනේ අර හාඩ්ඩා.නාන්නේ නැති එකා
    mama danne naha ehema kawawath :frown::angry:
    ඔයා වැඩිය උන්ව ගනන්ගන්න යන්න එපා :cool: මොන හාල්පාරුව මැද්දට පැන්නත් අපි දෙන්නව වෙන් කරන්න බෑ :)
    ....
    කෝරලේමහත්තයා;14352071 said:
    ලේනෝ.. මේ දත අරගෙන අලුත් දතක් දියෝ..
    :rofl::rofl:
    අසූවෙඩි හැලෙන දත් ආයෙ එන්නෙ නෑ :P
    :oo: 80 ?
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    කෝරලේමහත්තයා;14352071 said:
    ලේනෝ.. මේ දත අරගෙන අලුත් දතක් දියෝ..

    උඹ හිතුවද ලේන්නුන්ට වෙන වැඩ නැතිව අනුන්ගේ පනුවෝ කාපු දත් උස්සන් යන්නේ.:rofl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔයා වැඩිය උන්ව ගනන්ගන්න යන්න එපා :cool: මොන හාල්පාරුව මැද්දට පැන්නත් අපි දෙන්නව වෙන් කරන්න බෑ :)
    වෙන්කරන්න නම් එකතුවෙලා ඉන්න එපැයි බන්:rofl:
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මම යනවෝ කට්ටියටම කිව්වා දැන් 12යි වෙලාව නිදා ගන්න ඕනේ..හැමෝට ගුඩ් නයිට්..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ane mama dan yanawa , 12 tath kittui..nida ganna oneeee..:dull::D
    heta hamuwemu... mage pissu ayyala mallila tikata tata good night swt drmz okkoma :rofl::P:cool::)

    good-night-friends_505.jpg


    405175233_1354835428.jpg
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    අසූවෙඩි හැලෙන දත් ආයෙ එන්නෙ නෑ :P

    Ω®™;14352117 said:
    උඹ හිතුවද ලේන්නුන්ට වෙන වැඩ නැතිව අනුන්ගේ පනුවෝ කාපු දත් උස්සන් යන්නේ.:rofl:


    කිරි දතක් හෙල්ලෙනව බං..පනුවෝ කාලවත් වයසටවත් නෙවෙයි..
    ටිටීගේ ලේන් පැටවුන්ගෙවගේ ලස්සන දතක් එන්න කියල ප්‍රාර්තනා කරපල්ල..
    :D
     
    • Like
    Reactions: ~Titi~