
) "ටී...ටී...ටී..." කියලා කථා කරහම කොහේ හරි ඉදලා දූව ගෙන එනවා. ඇවිත් රිංගන්නේ කෙලින්ම කමිසේ අස්සට. බැනියමක් ඇදලා හිටියේ නැත්නම් පට්ටම කිචි මේකා ඇග අස්සේ යන කොට
. උදේට alarm ඕනි නැහැ නැගිටින්න මේකාගේ සද්දෙට. 
හැබැයි ඌට මළ-පනින විදිහට කොහොම පවුල් කෑවද කියන එකනම් ...
ithin yako meeyonta meeyo kiyanne nathuwa wena mona magulada kiyanne?mona lokekada inne oya , saththu hadunaganna barida ? ?![]()
කෝරලේමහත්තයා;14352198 said:කිරි දතක් හෙල්ලෙනව බං..පනුවෝ කාලවත් වයසටවත් නෙවෙයි..
ටිටීගේ ලේන් පැටවුන්ගෙවගේ ලස්සන දතක් එන්න කියල ප්‍රාර්තනා කරපල්ල..![]()


lenna ?lenna




aww lassana len pattek



ඔයාට ලේන් පැටව් හම්බුනා ??අපොයි දෙවියනේ ....කව්ද තාත්තා ?
![]()




sudu puwo guti noka yannai kiwwe , methana awada lennu kanna..අනේ සෝයි කෑම ටික![]()




maruuu


tutu ta lenek wagakiyala![]()


පොඩි කාලේ මං ගාවත් එකෙක් හිටියා. උගේ නම "ටී"... කූඩුවෙන් වැටිලා ඉන්දැද්දී තමයි මට මෙයාව හම්බ උනේ. පහන් තිරෙන් කිරි පොවලා..බොහොම අමාරුවෙන් ජීවත් කරලා හදාගත්ත. එත් මුල කාලය හැරුනහම කවදාවත් "ටීයා"ව කූඩු කලේ නැහැ. වත්ත පිටියේ නිදහසේ හිටියා. මිනිස්සුන්ට ගොඩාක් හීළෑ උනා.
Titi, Titi .... කියලා කථා කරහම.... (හුටා වැරදුනා...Titi කියන්නේ මෙයාටනේ...![]()
) "ටී...ටී...ටී..." කියලා කථා කරහම කොහේ හරි ඉදලා දූව ගෙන එනවා. ඇවිත් රිංගන්නේ කෙලින්ම කමිසේ අස්සට. බැනියමක් ඇදලා හිටියේ නැත්නම් පට්ටම කිචි මේකා ඇග අස්සේ යන කොට
. උදේට alarm ඕනි නැහැ නැගිටින්න මේකාගේ සද්දෙට.
ටික දවසකින් ඌට මාත් එක්ක හැම තැනම යන්න ඕනි උනා. එත් ඉස්කෝලේ ගෙනියන්න බැහැනේ. දුකයි... අමාරුවෙන් දාලා යනවා. ගමනක් එක්ක යනවනම් කමිස සාක්කුව තමයි උගේ ප්‍රියතම නවාතැන. ඉන්න කල් "ටීයා" ව ඉරිදා දහම් පාසල් නම් ගෙනිච්චා. ඒ වගේම කේන්ති ගියහම උගේ භාෂාවෙන් බනින හැටි අදටත් ලේනෙක් දැක්කහම මතක් වෙනවා.
එත් ඉතින් හැමෝම වගේ ඌත් පවුලක්-පන්සලක් උනාට පස්සේ මාව අමතක කරලා දැම්මා.![]()
![]()
හැබැයි ඌට මළ-පනින විදිහට කොහොම පවුල් කෑවද කියන එකනම් ...
![]()



kawda dan methana yaka ?ithin yako meeyonta meeyo kiyanne nathuwa wena mona magulada kiyanne?




dj ice cold මහතා විසින් තම ඡයාරුපයක් ප්රථම වතාවට එළකිරියේ පල කරන ලදී.![]()
