එන්න_ලේන්_පැටව්_බලන්න..

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,037
    337
    83
    Kaduwela
    ouFrZnQ.jpg

    අපේ ගෙදර පුසට ලෙන් පැටව පෙන්නෙන්න බැ ..
    එක කටට ගිලින්නේ මචෝ ..
    :yes:

    me mokekda ban me..

    pusek kiyalai kiyanne :oo:, ane manda matanam penne wena sathek wage :lol::rofl:

    මේ පුසෙක් තමයි :frown:..අපේ කිටිය මේ ඉන්නේ වොෂ් එකක් දාල :yes:
    උබලගේ පුසා නාවන්නේවත් නැ කියල මට දැන් හිතා ගන්න පුළුවන්
    :rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :oo::angry::frown:
    ස්තුතියි..:)
    පට්ට ලස්සනයි.. ලංකාවෙ නෑ ඔච්චර ලස්සන එවුන්.. :(
    :yes: ඔව් ඒකනම් ඇත්ත තමා :)
    හරිම ලස්සනයි...
    :yes::D
    Shah... harima lassanai
    :):)
    lassanai.......................
    :yes::)
    ලේන්නු :baffled: :baffled:
    නෑ අනේ මේ ඉන්නේ පූසෝ..:rofl:
    Man gawath innawa lenek...:)
    පරිස්සම් කරලා තියාගන්න..:rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේ පුසෙක් තමයි :frown:..අපේ කිටිය මේ ඉන්නේ වොෂ් එකක් දාල :yes:
    උබලගේ පුසා නාවන්නේවත් නැ කියල මට දැන් හිතා ගන්න පුළුවන්
    :rofl:
    ලංකාවේ පූසෙක් නම් වෙන්න බෑ , එයා හරිම වෙනස්නේ..:oo:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ ගෙදර පුසට ලෙන් පැටව පෙන්නෙන්න බැ ..
    එක කටට ගිලින්නේ මචෝ ..
    :yes:
    අපෝ ඔව් බන් අපේ ගෙදර ඉන්න එකත් පොඩි පැටියෙක්ව අල්ලාගෙන මරල දාල බන්
    අපි හිටියේ නෑ ඒ වෙලේ ගෙදර
    ලෙන් පැටිය වහලේ දුව දුව හිටිය පව් වැඩේ :(:(
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අපෝ ඔව් බන් අපේ ගෙදර ඉන්න එකත් පොඩි පැටියෙක්ව අල්ලාගෙන මරල දාල බන්
    අපි හිටියේ නෑ ඒ වෙලේ ගෙදර
    ලෙන් පැටිය වහලේ දුව දුව හිටිය පව් වැඩේ :(:(
    puusoth ekkanam lennu hadanna baha komath :no::)