මටත් කියන්න තියෙන ඒ ටිකම තමා.... අපි ඉපදුණේ යුද්දයත් එක්ක... කවුරු හරි කොටි කියන කොට මතක් වුණේ කකුල් හතරේ කොටි නෙවෙයි කකුල් දෙකේ කොටි.... කොටියට ආයුද දීලා, තමන්ගේ දේශපාලන වාසි තකා විටින් විට කොටියව හුරතල් කරලා හිගන්නාගේ තුවාලේ වගේ ඒකෙන් යැපුණු කාළකණ්ණි නායකයෝ යුද්දෙ වවාගෙන කෑවා.... කොටියට විතරක් නෙවෙයි ලෝකයක් එක්කයි මහින්ද සටන් කලේ..... ඒකට මම නම් කොන්දේසි රහිතව හිස නමලා ගෞරව කරනවා.... ඊට පස්සේ දේශපාලන භාවිතය ගැන ගැටලූ තිබුණත් ඒ කාරණය සම්බන්ධයෙන් නම් මහින්ද සුපිරිම සුපිරියි.... ඔහු ජාතියේ වීරවරයෙක්......

මහින්දයත් කොටියට සල්ලි දුන්න එකෙක්නෙ.![]()

රැල්ලට හැමොම කියන්නන් පලියට අැස් දෙකෙන් දැක්කා වගේ කියන්න එපා බන්,
ඕවා මෙතන කියලා වැඩක් වෙන්නේ නෑ,ගිහින් නඩුවක් දැම්මනම් ඉවරයී නේ,එතකොට මේ රටේම මිනිස්සු දැන ගනීයී![]()
ඔය පොඩි එවුන්ව පීචං කරන්න එපා බන්....
මහින්ද ප්රබාකරන්ට සල්ලි දීලා කිව්වා වෙඩි කාල මැරෙන්න කියල...
ඉතින් උ දුවන් අවිල්ල අහක යන වෙඩිල්ලකට ඔලුව තිබ්බ........

►. රනිල් වික්රමසිංහ
►. රාජිත සේනාරත්න
►. චතුර සේනාරත්න
►. අජිත් පී පෙරේරා
►. මරික්කාර්
►. කිරිඇල්ල
►. අජිත් මාන්නප්පෙරුම
►. නලින් බණ්ඩාර
►. ජෝන් අමරතුංග
►. හර්ශන රාජකරුණා
►. විජේපාල හෙට්ටිආරච්චි
►. පාලිත රංගේබණ්ඩාර
►. වජිර අබේවර්ධන
►. වාසුදේව
►. ශාන් විජයලාල්
►. මහින්ද සමරසිංහ
►. දුමින්ද දිසානායක
►. ප්රසන්න රණවීර
►. විජිත් විජයමුණි සොයිසා (අප්පච්චි මලා)
►. ගාමිණි ලොකුගේ
►. බන්දුල ගුණවර්ධන
►. කෙහෙලිය රඹුක්වැල්ල
►. ඉන්දික අනුරුද්ද
►. ජොන්ස්ටන්
►. ඒ. එච්. එම්. ෆවුසි
►. බිමල් රත්නායක
►. පලනි දිගම්බරන්
►. රවුෆ් හකීම්
►. වඩිවේල් සුරේශ්
►. රිශාඩ් බදියුදීන්

රැල්ලට හැමොම කියන්නන් පලියට අැස් දෙකෙන් දැක්කා වගේ කියන්න එපා බන්,
ඕවා මෙතන කියලා වැඩක් වෙන්නේ නෑ,ගිහින් නඩුවක් දැම්මනම් ඉවරයී නේ,එතකොට මේ රටේම මිනිස්සු දැන ගනීයී![]()
1. රෝහිත අබේගුණවර්ධණ
2. මහින්දානන්ද අලුත්ගමගේ (එළුව)
3. ජොන්ස්ටන් ප්රනාන්දු