එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග

Probodha

Member
Nov 16, 2008
603
12
0
එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග



එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග
ඔබෙන් මට උරුම වූ වේදනා කදුලු ගග
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලග
ඔබේ ජීවන සුවද අරන් ඈතට යන්න

සංසාර ගමන් මග සෙනෙහස සොයා දිනක
ආ ගමන නිමා කල ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන කදුලු බිදුවක පහස
ගලායයි අතීතේ මිය ඇදුනු සොහොන ලග

ඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවද
මගේ මතකය වසා සදාකල් රැදෙනු ඇත
සංසාරයේ යලිදු නවාතැන් සොයායන
මගේ මලගම දාට ඇවිත් යන්නට එන්න

එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග
ඔබෙන් මට උරුම වූ වේදනා කදුලු ගග
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලග
ඔබේ ජීවන සුවද අරන් ඈතට යන්න

Theruma kiyala denna puluwan nam godak pin :D:rolleyes:
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
කෑල්ල තරහ වෙලා ගියාම ඕක තමයි මං යවපු සින්දුව.....ඕක නිසා තමයි ආයෙ යාළු උනේ.....

දැන් එයා මගෙ වයිෆ්:yes:
 

Probodha

Member
Nov 16, 2008
603
12
0
කෑල්ල තරහ වෙලා ගියාම ඕක තමයි මං යවපු සින්දුව.....ඕක නිසා තමයි ආයෙ යාළු උනේ.....

දැන් එයා මගෙ වයිෆ්:yes:

mage akkenath ahema ai da broo ayata ath kawadawath ba mage wenna