එපා වෙනව බං..........

Palihawadana1990

Well-known member
  • මචං අපේ SLT නෙට්වොර්ක් එක පට්ටම ස්ලෝ වෙලා..එපා වෙනව.... මම ගේම් එකක් ඩවුන් වෙන්න පට්ටම වෙලාවක් යන්ව බං... ඇයි ඒ.... එපා වෙනව්..... මෙකට කගෙ ලග හරි විසදුමක් තියෙනවද???

    මේ බලපං බං..... දකින කොටත් මල පනිනව.....


    :baffled::baffled::baffled::confused::confused:


    35lhp8w.jpg


    :baffled::baffled::confused::confused::(:(:(:(:(:(
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මොනා කරන්නද මචන්. එස් එල් ටී කාරයොන්ගේ කාළකන්නි වැඩ. උන් ඔයවගේ දෙවල් කරනවා. දැන් ඉතින් අන්ලිමිටඩ් කියලා දෙයක් නෑ
     

    Palihawadana1990

    Well-known member
  • මොනා කරන්නද මචන්. එස් එල් ටී කාරයොන්ගේ කාළකන්නි වැඩ. උන් ඔයවගේ දෙවල් කරනවා. දැන් ඉතින් අන්ලිමිටඩ් කියලා දෙයක් නෑ

    සිරාවට බං.... මම උන්ට 10පාරක් විතර කතා කලා... එත් උන් එකෙක් එවන්නෙ නෑ බං.... ආවොත් නම් ඌ මගෙන් ගුටි කනව......පාහර බල්ලො...
    :angry::angry::angry::angry: