එපා වෙලා තියෙන්නෙ!

Emios

Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    Denmark citizenship by investment දෙන්නෙ නැද්ද. කෝටි 25ක්වත් ඉල්ලයිද දන්නෙ නෑ. මම මේ හොයනගමන් ඉන්නෙ.

    ඔසී හොඳයිද ලොක්කා UK වලට වඩා මයිග්‍රේට් වෙන්න.
    Ausi hoda ratak bn.uk itin gihin nane.student giya un nan kiyanne gu godak kiyala.ausi ehema chora ne
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    uba Work karanne koheda??
    Government Banker මේකෙන් අයින් වෙනව යද්දි. Benefits තිබ්බට එපා වෙලා තියෙන්නෙ මේකත්. ස්ට්‍රෙස් එකයි ඒකාකාරී ගතියයි ඉකවෙන්න බිවිල්ලයි සිගා ගැහිල්ලයි විතරයි. කෝරෝන ආව එකත් හොඳයි Quarantine Leave නිදහසේ ගෙදර ඉන්න කොට තමා ඕව තේරුනේ. :(
    Online Entrepreneur (Upwork, Adsense, Drop & Direct Shipping) ගියයින් පස්සෙ ඕව තමා කරන්න ඉන්නෙ. Establish කරගත්ත අවුලක් නැති වෙන්නම :cool:
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මම නම් හිතගෙන ඉන්නෙ ගොඩක් ප්‍රසිද්ධ නැති රටකට ගිහින් මගෙ එක්ස්පොර්ට් ඉම්පොර්ට් business 1k එහෙ කරන්න. ලන්කවෙ tea and spices
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම නම් හිතගෙන ඉන්නෙ ගොඩක් ප්‍රසිද්ධ නැති රටකට ගිහින් මගෙ එක්ස්පොර්ට් ඉම්පොර්ට් business 1k එහෙ කරන්න. ලන්කවෙ tea and spices
    අන්න ඒක මරු. රටප්‍රසිද්ද වෙන්න ඕනෙ නෑ පාඩුවෙ ඉන්න පුලුවන් වෙන්න ඕනෙ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    මමත් මේ කල්පනා කරකර ඉන්නේ ඔය දෙකෙන් එකකට යනවද කියලා බං.

    වේල්ස්, අයර්ලන්ඩ් වගේ මොකෝ?
    Danne bn kiyanna.british un adu tanakata yana eka thama hoda.maha epa karapu un.
     
    • Like
    Reactions: Roxxy2K

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බයිලනෙ, බොරුව විතරයි, යනව අරක මේක අනික, ඒ උනාට උන් වද්ද ගන්නෙ නැ :lol: :lol: :lol:
     
    • Like
    Reactions: aggregate

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    අන්න ඒක මරු. රටප්‍රසිද්ද වෙන්න ඕනෙ නෑ පාඩුවෙ ඉන්න පුලුවන් වෙන්න ඕනෙ
    ඔව් මම ගොඩක් ඔය පොඩි රටවල් බැලුවා සිටිසන් ගන්න අමාරුත් නැ 10000$ වගෙ ඉන්වෙස්ට් කරත් සිටිසන් දෙන රටවල් තිබ්බා ඩුවෙල් සිටිසන් තිබ්බා නම් හරි එහෙ 6 month මෙහෙ 6 month
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    NZ නම් යනවනම් සුපිරිම රටක් නේද. කරුමෙට යන්න අමාරුයිනේ ශික්
    Ow.but dan oya dekatama too late.ekko ehe ekak bedala palayan nattan itin wena yanna option eka ne.covid end unama tama balanna wenne.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    බයිලනෙ, බොරුව විතරයි, යනව අරක මේක අනික, ඒ උනාට උන් වද්ද ගන්නෙ නැ :lol: :lol::lol:
    මූව දැන් කටීට්ය ගනන් ගන් නැද්ද බන්,,,ඉස්සර නම් මුගේ ඒවට බනින්න හරි සෙට් එකක් හිටිය..දැන් ඔක්කොම එඋන් මුගේ කමෙන්ට් දැක්කහම දැක්කේ නෑ වගේ යන සීන් එකක් තියෙන්නේ...මොකටද ගූ ගොඩවල් අවුස්සගෙන ත්‍රෙඩ් කෙලවගන්නේ කියල හිතෙනව ඇති...හැබැයි මෙහෙම ගියොත් මූම ෆේක් එකක් බස්සල මූම ගූ එන් පී කිය කිය බැන බැන ඉදියි...:lol::lol::lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ඔව් මම ගොඩක් ඔය පොඩි රටවල් බැලුවා සිටිසන් ගන්න අමාරුත් නැ 10000$ වගෙ ඉන්වෙස්ට් කරත් සිටිසන් දෙන රටවල් තිබ්බා ඩුවෙල් සිටිසන් තිබ්බා නම් හරි එහෙ 6 month මෙහෙ 6 month
    කැරිබියන් රටවල් දෙකතුනක මන් දැක්කා ඔය සීන් .
    ඉන්වෙස්මන්ට් වීසා දෙනවා ඩොලර් ලක්ෂෙ ඉඳන් තියෙනවා.

    උන්ගෙ පාස්පොර්ට් එකත් අපිට වඩා පවර්ෆුල් .
    ඒ කිව්වෙ වීස ෆ්‍රි සහ ඔන් අරයිවල් රටවල් බර තොගයකට යන්න පුළුවන් .
     

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    OECD Better Life Index එකට අනුව නම්,
    Norway
    Australia
    Iceland
    තමයි top 3.

    https://www.oecdbetterlifeindex.org/

    මමත් කැමතියි ඔය වගේ හොඳ රටකට ගිහින් හොඳ ජීවිතයක් ගතකරන්න. 😇
    යාළුවාට සැනසීමෙන් ඉන්න පුළුවන් රටකට යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! :yes:
     
    Last edited:

    sriamerican

    Well-known member
  • Aug 2, 2020
    1,723
    8,183
    113
    Bro, I hope the following details may help you to narrow down the best countries to migrate to. I wish you the very best!

    Through all phases of life, these countries treat their citizens well. Scandinavian countries fared well, as did Canada.

    6MCHWh.png
     
    • Like
    Reactions: tha123 and dilann