එපා_උනා_ඕයි

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    අඩේ ඒකනෙ බන්.. ඇයි බන් ඒ වගේ තැන්වල උන් එහෙම හැසිරෙන්නෙ. ඒ වෙලාවට එන තරහා තැන නොතැන මතක් වෙන්නෙ නෑ බන් සමහරවෙලාවට. ලොකු තැන් වල ඉන්න උන් එහෙම නෑ. පොඩි ඈයො තමයි ඔහොම ලොකු සීන් දාන්නෙ :frown:
    මාත් බන් දවස් දෙකක් වගේ යනකම් හෙනම අව්ලෙන් හිටියේ පස්සේ උන්ගේ හැටි වෙන්න ඇති කියල අමතක කරලා නිකන් හිටිය , කොහොමත් ඔතනම වැඩ කරලා ඔතනින්ම විශ්‍රාම ගන්න අඩු පඩියට කඩේ යන පව් කාරයෝ බන් ඕකුන් , අපි ඉතින් අපේ වැඩේ කරගන්න නේ යන්නේ උන්ගෙන් චාටර් වෙලා රස්තියාදු වෙලා හරි කොහොම හරි ඉවසල කරගන්න ඕන නේ , කර්මය උන්ට පස්සේ කලෙක return දේවි :dull:
     
    • Like
    Reactions: Elysium

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Samahara minissu ohoma thamay saho ganan ganepa itin:baffled:
    Oyaata asaadaaranayak unoth kelinma ethana inna Directorta liyumak liyanna wisthara okkoma kiyalaa :)

    Mekata rep kapapu ekeena kawru unath:nerd: rep kapuwata kamak na:)
    karunaakarala thadi asabya pinthuuru daananam epa:no:


    ඔයා ගෑනු ලමයෙක්ගෙ පින්තූරයක් දාගෙන ඉන්න නිසා කෙල්ලෙක් කියලා හිතනවා. මෙන්න මේ විදිහට කතාකරන කෙල්ලන්ට මම පුදුම විදිහට ගරුකරනවා. බොහොම ස්තුතියි මම වෙනුවෙන් උපදෙසක් දුන්නට ;)
    :)
    Okata honda pilithuruth hambelaa thiyenavane:lol:
     
    • Like
    Reactions: genius_EK and DooA

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    atharala dapan ban. e kella ubata set wela thiyennath bari na iwara wenakota :lol:

    මට තරහා තියෙන්නෙ ඒකි ගැනම නෙවෙයි බන්. කොච්චර හොඳ කෙල්ලෙක් වුනත් ඒ වගේ හැතිකරයක් ඉන්න තැනකට වැඩ කරන්න ගියාම අනිත් මිනිස්සුන්ට සලකන විදිහ අමතක වෙනවා. මේවා රාජ්‍ය ආයතන නෙ බන්. අපි ඒකෙ ඩිග්‍රිය කරන නිසානෙ බන් උන්ට ඒ ජොබ ලැබිලා තියෙන්නෙ. ඉතින් බන් උන් අපිට ගරු කරන්න ඕන නෙ බන්. ඒකිත් එක්ක විතරක් නෙවෙයි ඕක ඇතුලෙ ඉන්න හැතිකරේම එකයි. අන්න උන් එක්කයි මට තරහා තියෙන්නෙ. ඒ වගේ පුස් වෙඩි නම් යාලු කරගන්නෙ නෑ බන්. ඊට වැඩිය අහිංසක කෙල්ලො ඉන්නවා.
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    මාත් බන් දවස් දෙකක් වගේ යනකම් හෙනම අව්ලෙන් හිටියේ පස්සේ උන්ගේ හැටි වෙන්න ඇති කියල අමතක කරලා නිකන් හිටිය , කොහොමත් ඔතනම වැඩ කරලා ඔතනින්ම විශ්‍රාම ගන්න අඩු පඩියට කඩේ යන පව් කාරයෝ බන් ඕකුන් , අපි ඉතින් අපේ වැඩේ කරගන්න නේ යන්නේ උන්ගෙන් චාටර් වෙලා රස්තියාදු වෙලා හරි කොහොම හරි ඉවසල කරගන්න ඕන නේ , කර්මය උන්ට පස්සේ කලෙක return දේවි :dull:

    ඔව් බන් උඹ කියපු එක හරි. අනෙක ඒ තැන් වල වැඩ කරන උන් එකම තැන හිරවෙලා උසස් වීම් ගන්නෙ කවද්ද, ස්ථීර කරන්නෙ කවද්ද කියලනෙ බන් ඔලුවෙ ඉන්නෙ. ඉතින් ස්ථීර කලේ නැතිවුනාම, පඩි වැඩි නොකලාම, උසස්වීම් දුන්නෙ නැතිවුනාම ඔය විදිහට හැසිරෙනවා ඇති.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,825
    2,665
    113
    Kadawatha, Sri Lanka
    කියන්න එපැයි බන් , ගැනියේ ඔය පුටුව ළමයෙක්ට දීපන් කියල.:P:P:P

    එක නෙමෙයි බන්. අපේ කැම්පස් එකේ නම් ඔහොම නැ බන්. මම Mora ගියේ. කොහොම හරි කොහෙට හරි complain කරපන් බන්. :oo:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ookungen ban dawasata 100k witara awtih ekama ekama ahanawa..godak ape ewunuth katha karanna danne nehe.. ehema unama un ena ena ekage angata paninawa... :(
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔය වගේ ඒවා ගනන් ගන්න එපා මචන්

    සමහරවිට ඒ ගර්ල් මොකක් හරි අවුලකින් ඉන්න ඇත්තේ.ඒක ඔයාගෙ පිටින් යන්නැති
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    රජයේ ආයතන වල ඉන්න උන් ඔහොමමයි බන්...කැලණියේ විතර නෙමෙයි..කලම්බෝ යුනි එකේ එක්ස්ටර්නල් එකේ උනුත් ඔහොමයි...මොනාහරි දෙයක් අහන්න ගියොත් උන් හරියට කියන්නෙම නැහැ...වෙබ්සයිට් එක බැලුවේ නැද්ද..අරක මේක කියල යනවා...හෙන ලොකු සීන් තියෙන්නේ...උන් නිකන් හරියට ජනාධිපති පුටුවේ ඉදන් ඉන්නවා වගේ කියල උන් හිතන්නේ..:lol: ඕකුන්ට කියවල වැඩකුත් නැහැ...ඉහලට කම්ප්ලේන් කරන්න ඕනේ...ඒ කරත් වැඩක් නැහැ...උඩ ඉන්න උනුත් ඔය සාමපලේම වෙන්න ඇති...:no:

    පහලම ඉන්න එකා මෙහෙම අපිට අරින්න එනවනම් ලොකු එකා කොහොම එයිද. :rofl:

    කෙල්ලෝ විතරක් නෙමෙයි බන්..පිරිමි හිටියත් ඔච්චර තමයි..:sorry:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    podi saddayak daapan. me wage, mokada nikan gahaganna wagea katha karane , oyata padi gewanne apita udaw karanna .oyage duty eka apita udaw karana eka , man meka gana complain karanawa kiyala saddayak daapan bn,,

    oya balliyanta second wenna epa, unta padi denne ewwatane,
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    podi saddayak daapan. me wage, mokada nikan gahaganna wagea katha karane , oyata padi gewanne apita udaw karanna .oyage duty eka apita udaw karana eka , man meka gana complain karanawa kiyala saddayak daapan bn,,

    oya balliyanta second wenna epa, unta padi denne ewwatane,

    ඔය ටික ඔය විදිහටම කියන්න මතක් වුනා මචෝ. ඒත් උන් මේ විදිහට ප්‍රශ්නයක් අහනකොට හැසිරෙනව නම් එහෙම කතාකලාම මගෙ ශිෂ්‍ය භාවයටත් කෙලියි මොනා හරි ක්‍රමයකින්. ඒක නිසා මාත් මුකුත් නොකියා ආවා. ඒත් වෙන තැනක ඕක වුනා නම් අම්මපා කන රත්වෙන්න දීලා බන්. මට කෙල්ලෙක් එක්ක මේ තරම් තරහක් ආවෙ නෑ බන්. අම්මපා...
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ubalage gedara aachchi kenekui siya kenekui htiyanam iwasima kiyana 1 nikanma athiwenwa bnn
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    දැන් නම් එච්චර ලොකු තරහක් නෑ.. ඒත් ඒ වෙලාවෙ නම් පට්ටම මලක් පැන්නෙ මචන්... ඒකි පාරෙ තොටේ හම්බුනොත් බැනලා තමයි නවතින්නෙ
     

    DonnieBrasco

    Member
    May 7, 2012
    480
    135
    0
    Austria
    ලංකාවේ ගොඩක් ආණ්ඩුවේ කන්තෝරු වල ඔහොම තමයි මචන්.. උඹ උඹේ වැඩේ කරගනින්... මෙන්න මේ කවිය මේ කාලෙට ගොඩක් වටිනවා..

    "උස් තැන් දැක හැකිළෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නිව‍ටුන් බව සිතමින්නේ
    මගේ පුතා ලොකු වෙන්නේ"


    :yes::yes:
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    sahodara .................


    oya adan giye mona adumakda?


    denimai ... T shirt ekai ..... kakul 2kata monawada damme.... sapathuthu or serappu 2?​
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    sahodara .................


    oya adan giye mona adumakda?


    denimai ... T shirt ekai ..... kakul 2kata monawada damme.... sapathuthu or serappu 2?​

    මම ඇඳලා තියේ ඩෙනිමයි ෂර්ට් එකයි දාගෙන... ඒකි ඇඳලා හිටියෙ සාරියක් නෙමෙයි. උඩට ඔය සාමාන්‍ය කෙල්ලෙක් වගේ ඇඳගෙන හිටියෙ.. මම හිතන විදිහට නම් ට්‍රේනින් යන ගෑනියෙක්ද කොහෙද..