එබුසේ මහා පය්ඩ් රය්ස් දන්සල

jzx

Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    බඩ බුරුලට එනවා. හරි වගේ. :eek:
    බේබදුකමට බොන ගමන් කන්න එපා කියන්නෙ ඕක තමා. අද Skyler අක්කගෙන් ඉන්න වෙන එකක් නෑ. ජෙසියා එක්ක අද රෑ ඉඳලා හෙට උදේ වෙලා ගෙදර ගියානම් හරි
     

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    කරුණාකර 9Inch සංගමය සදහා වෙන් කර ඇති වැසිකිළිය භාවිතා කරන්න..
    ඒකේ කොමඩ් එක දිගටද හදලා තියෙන්නෙ. අංගජාතෙ බිම වදින්නෙ නැති වෙන්න
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    wayasata garu karala, api wage uththamayan wa polima issarahata ganna..
    හම්මට වරෙන් වරෙන් මලේ
    හැහ් හැහ්,
    නහින දෙහින කාලෙ රැයිස් එකක් කන්න

    ඒයි කොලුවො, @NRTG මුන්නැහැටත් බත් එකක් ගෙනෙන්

    අය්යේ මමත් දුවලා ගිහින් අපේ අක්කගේ සායක් ඇඳන් එන්නද.........😁
    :ROFLMAO: :ROFLMAO:

    @Solo Rider ඔය බයික් කට්ට තීයලා වරෙන්..
    අනුමත වෙන්න බඩු ඇවිත්..
    හම්මට සබාපතිතුමා,
    උගුර තෙමාගන්න හොදයි එහෙනන්, නැත්නන් කනකොට හිර වෙන්න පුලුවන්


    අඩේ....
    මම අතුරුපසට අයිස්ක්‍රීම් දෙන්න මේ කලෙක්ශන් දානව...
    හම්මට බාන්ඩාගාරිකය
    මේ පාර කෑශ්ම දීල කාර් එකක් ගනීවි වගෙ :rolleyes:

    වෙලාවට කලින් දැනුවත් කලේ අන්න 9inch @Solo Rider අයියයත් සැපත් වෙලා
    හෙහ් හෙහ්
    කොහොමද ඉතින්
    ------ Post added on May 4, 2023 at 10:50 PM
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ඔබෙ රාගී මන කැළඹේ දෝ
    පිවිතුරු හදවත පෑරේ දෝ..
    එම විට පවසනු මුවින්‌ ඔබේ.. බුද්ධං සරණං ගච්ඡාමී..
    එම විට පවසනු මුවින්‌ ඔබේ.. බුද්ධං සරණං ගච්ඡාමී..

    (බුද්ධං සරණං ගචිඡාමී..
    ධම්මං සරණං ගචිඡාමී..
    සංඝං සරණං ගචිඡාමී..)

    මෛත්‍රී කරුණා දූසිත වී..
    ක්‍රෝධයේ ඊර්ෂ්‍යා පෝසිත වී..
    හිංසා පීඩා දේවි දෝ..
    මිනිසා තිරිසන්‌ වේවි දෝ..
    ඝෝර විසති නයි පොළොඟුන්‌ වන්‌
    මිනිසුන්‌ මිතුරු වෙසින්‌ ඒ නම්..
    එම විට පවසනු මුවින්‌ ඔබේ.. බුද්ධං සරණං ගච්ඡාමී..
    එම විට පවසනු මුවින්‌ ඔබේ.. බුද්ධං සරණං ගච්ඡාමී..

    (බුද්ධං සරණං ගචිඡාමී..
    ධම්මං සරණං ගචිඡාමී..
    සංඝං සරණං ගචිඡාමී..)

    දුක් බරිනී... මිරිකී යාදෝ..(ඕ..ඔ..ඔ..ඔ..)
    සත්‍යය ලෝකේ වැනසී යාදෝ...(ඕ..ඔ..ඔ..ඕ)
    නිර්මල පිවිතුරු චරිත ඔබේ..
    පවිටෙන්‌ බොරුවෙන්‌ කෙළෙසා දෝ..
    අගතිය යුක්තී මාරුතයේ
    ප්‍රාණ ඔබේ දෙදරා යාදෝ..
    එම විට පවසනු මුවින්‌ ඔබේ.. බුද්ධං සරණං ගච්ඡාමී..
    එම විට පවසනු මුවින්‌ ඔබේ.. බුද්ධං සරණං ගච්ඡාමී..

    (බුද්ධං සරණං ගචිඡාමී..
    ධම්මං සරණං ගචිඡාමී..
    සංඝං සරණං ගචිඡාමී..)

    කාට කියමී.. මගේ.. සෝක අඳෝනා..
    ලෝකේ. . තනී.. වුණා..
    මේ ලොවේ.. මිනිසා..
    හදේ හී.. නිරිදයා.. සංදා..

    නිර්දය භාවයේ ලෝ රජ වී
    දයා ගුණේ වී අන්තර්දාන්‌
    මෝහෙන්‌ මත්වීලා මිනිසා..
    ආගම හා ධර්මේ කෙළෙසා..
    සත්‍ය බලේ බිඳ වළලාදෝ
    ශ්‍රද්ධා භක්තිය දෙදරාදෝ..
    එම විට පවසනු මුවින්‌ ඔබේ.. බුද්ධං සරණං ගච්ඡාමී..
    එම විට පවසනු මුවින්‌ ඔබේ.. බුද්ධං සරණං ගච්ඡාමී..

    (බුද්ධං සරණං ගචිඡාමී..
    ධම්මං සරණං ගචිඡාමී..
    සංඝං සරණං ගචිඡාමී..)

    (බුද්ධං.. සරණං.. ගචිඡා..මී..)

    ප්‍රේමය ලෝකේ.. යාද නැසී..
    ප්‍රේමය ලෝකේ යාද නැසී
    වෛර ගිනී ඇවිලේද දැඩී
    මාතා ස්නේහේ පාය ඇතී
    තම පුතු අසිපත පාවි දෝ..

    ධරණීතල කම්පා වේදෝ
    ගගනෝදර ගුගුරා යාදෝ..
    එම විට පවසනු මුවින්‌ ඔබේ.. බුද්ධං සරණං ගච්ඡාමී..
    එම විට පවසනු මුවින්‌ ඔබේ.. බුද්ධං සරණං ගච්ඡාමී..

    ලෝක පියා.. සිංදේ..
    ලොව ජනගේ.. ව්‍යාකූල සිත්‌ හී..
    අන්ධකාරේ.. විසිරි.. සෞම්‍ය කිරණ ලෝනාගේ
    ඒකාලෝකේ.. විය ලෝකේ..

    අමා ශාන්තියේ සෙවණැල්ලේ...
    ජන මන නැහැවූ ප්‍රේම ජලේ
    මර සටනින්‌ අපරාජිත වූ
    සුර නර පුද ලැබ පුජීතයේ..
    ලෝක සිවංකර මාහිමිගේ
    ධර්මේ දස දෙස පැතිරෙේවා..
    සැම දන තුඩ තුඩ රැව් දේවා.. බුද්ධං සරණං ගච්ඡාමී..
    සැම දන තුඩ තුඩ රැව් දේවා.. බුද්ධං සරණං ගච්ඡාමී..
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    FB_IMG_1683215577955.jpg

    FB_IMG_1683215579886.jpg

    මීගමුවෙ දන්සල් ටික @PHBhagya @AnuradhaRa
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    @Solo Rider පවුලත් එක්ක එනවද දන්නේ නෑනේ... කෝකටත් ඔය ටෝච් පාරක් එහෙම ගහලා බලපං ඉන්නවද කියලා හැංගිලා වත්...😁
    හා හා... හිමීට අනුමත වෙයල්ලා.... තව පෝලිම තියෙනවා දිගට...🤓

    හෙහ් හෙහ්
    ටෝච් ගහන්න එපා, ඇස් ගිනි කන වැටෙනව
     

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    හම්මට වරෙන් වරෙන් මලේ
    හැහ් හැහ්,
    නහින දෙහින කාලෙ රැයිස් එකක් කන්න

    ඒයි කොලුවො, @NRTG මුන්නැහැටත් බත් එකක් ගෙනෙන්


    :ROFLMAO: :ROFLMAO:


    හම්මට සබාපතිතුමා,
    උගුර තෙමාගන්න හොදයි එහෙනන්, නැත්නන් කනකොට හිර වෙන්න පුලුවන්



    හම්මට බාන්ඩාගාරිකය
    මේ පාර කෑශ්ම දීල කාර් එකක් ගනීවි වගෙ :rolleyes:


    හෙහ් හෙහ්
    කොහොමද ඉතින්
    ------ Post added on May 4, 2023 at 10:50 PM
    දැන් ඉතින් වැඩක් නෑ දංසල ඉවර වෙලා ගොඩක් වෙලා. ඔයා එනකන් සෙට් එක බලන් ඉඳියා සප්පායම් වෙන්න. පස්සෙ එන්නෙ නෑ වගේ හින්ද බයිට් එකට් ෆ්‍රයිඩ් රයිස් අරන්, ගෙනැල්ල තිබ්බ ඔක්කොම අරක්කුයි කසියයි කලවමේ ගහලා නස්පුක් වෙන්න වැදිලා වැටිල ඉන්නවා අන්න දංසල පිටිපස්සෙ
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,019
    113
    දැන් ඉතින් වැඩක් නෑ දංසල ඉවර වෙලා ගොඩක් වෙලා. ඔයා එනකන් සෙට් එක බලන් ඉඳියා සප්පායම් වෙන්න. පස්සෙ එන්නෙ නෑ වගේ හින්ද බයිට් එකට් ෆ්‍රයිඩ් රයිස් අරන්, ගෙනැල්ල තිබ්බ ඔක්කොම අරක්කුයි කසියයි කලවමේ ගහලා නස්පුක් වෙන්න වැදිලා වැටිල ඉන්නවා දංසල පිටිපස්සෙ
    Anna balloth hujja karala yanawa katawal walata lol
    Sorry balla kiwe @Solo Rider nemei
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,110
    113
    adala nene
    ඔයාව අපි වෙනම ගන්නවා මිසි..
    සුදු වොලටර් ඔබ වෙනුවෙන්..💚

    තෑන්කූ මෙයා...
    ගෙදර ගෙනියන්න බත් මුලකුත් බැඳල දෙන්න පුලුවන්ද වෝල්ටර් සුදූ...
    වෝල්ටරයා භාගයා මිස්ට සවු දන්සලකින් සවු දෙන්න වගේ යන්නෙ 🙄🤣🥲😑