වෙන රටවල මෙහෙම කරනවද බන්ලා....මේ අඹගෙඩියේ ඉන්න එවුන්ට මුල ඉඳන් තිබ්බ රජ උස්නේ තමයි වැරුද්ද වුනේ...එදා ඉඳන් වැජබෙන්න තමයි උණ...ඕක කරන එක රජයක වගකීමක්...වගකීමක් ඉටු කරාට කටවුට් ගහන්න ඕනද..
ආණ්ඩුව තිරනය කරන්නෙ නැ පොන්ස් වැක්සීන් ගහන්ඩ ඕන තැන සහ ගහන ප්රමානය නිකන් බලු කතා කියවන්ඩ එපා කිසිම දෙයක් නොදැන.. ඒක කරන්නෙ රාජය සේවකයො ඒකට ආණ්ඩුවෙ සම්බන්ධයක් නැ..ආණ්ඩුව කරන්නෙ පිට රටින් වැක්සීන් ගේනල්ල දෙන එක.