එම්නත් විම්රුවෝ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    gyO6Xmn.png
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,439
    19,640
    113
    Colombo
    ඉතින් බන් ඒ උත්තමයන්ගෙ අතේ තියන සතපහ වියදම් කරලා බෙහෙත් ගෙනත් ගමටම විද්දම බෝඩ් එකක් දැම්මම තියන වැරැද්ද මොකද්ද.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,756
    5,853
    113
    Colombo
    වෙන රටවල මෙහෙම කරනවද බන්ලා....මේ අඹගෙඩියේ ඉන්න එවුන්ට මුල ඉඳන් තිබ්බ රජ උස්නේ තමයි වැරුද්ද වුනේ...එදා ඉඳන් වැජබෙන්න තමයි උණ...ඕක කරන එක රජයක වගකීමක්...වගකීමක් ඉටු කරාට කටවුට් ගහන්න ඕනද..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,905
    169,426
    113
    එකමත් එක රටක
    ආණ්ඩුව තිරනය කරන්නෙ නැ පොන්ස් වැක්සීන් ගහන්ඩ ඕන තැන සහ ගහන ප්‍රමානය නිකන් බලු කතා කියවන්ඩ එපා කිසිම දෙයක් නොදැන.. ඒක කරන්නෙ රාජය සේවකයො ඒකට ආණ්ඩුවෙ සම්බන්ධයක් නැ..ආණ්ඩුව කරන්නෙ පිට රටින් වැක්සීන් ගේනල්ල දෙන එක.