එම්බල යක්ඛයිනේ මට පොසිටිවෙ වෙලා බොලව්

raman2

Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    covid positive unama ohoma post dada inna hambenne naha, lab ekenma gov ekata kiyanawa.. paya keepen awith aran yanawa.
    boho wita muge boru..

    elakiri eke covid hadila genihin aye apu ewun ona tharam athi, eth kawruth kiyanne naha..
     
    • Love
    Reactions: b.tharindar
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එම්බල යක්ඛයිනේ මට පොසිටිවෙ වෙලා බොලව්
    asymptomatic නම් අවුලක් නෑ - කඩේකින් ඉඟුරු කොත්තමල්ලි පිටි එක අරගෙන තම්බලා තේ වගේ බීපං දවසට මිලි ලීටර් 240ක් වැටෙන්න - සතියකින් PCR නෙගටිව් වේවි. :yes:
     

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    බය වෙන්න එපා බං. අපේ එකෙකුටත් හැදුනා.
    නිරෝධාවන මධ්‍යස්ථානයේ සති දෙක සම්පුර්ණ වෙනකල් ඉන්න තියන්නේ. කෑම බීම හැම දේම ලැබෙනවා. හොදට කාලා කාඩ් අතක්, කැරම් පාරක් ගහලා ඉදපං.
     
    • Love
    Reactions: b.tharindar