Boku badawel , penahalu heart , payia hitan ayin karanawaඅසූචි අයින් කරනවද?
මුස්ලිම් අය කරන හැටි දැන්නවද?

මගේ අත්දැකීමක් ඉස්සරඅසූචි අයින් කරනවද?
මුස්ලිම් අය කරන හැටි දැන්නවද?
කොයිකාලෙ කොහේ වෙච්චි එකක් ගැනද බන් ඔය කියන්නෙ?මගේ අත්දැකීමක් ඉස්සර
ආච්චි මැරුණ ... ගෙදර එම්බාම් කරෙ ... එම්බාම් කරන මිනිහ ඇවිත් බඩ ගාව පැත්තෙ යටින් කපල බඩවැල් ටික ඇදල කලු බෑග් එකකට දාල ඊටපස්සෙ ෆෝමලිං ගහල මැහුව ... ඒ බෑග් එක අපිට දුන්න ගිහින් වලලන්න කියල .... ඒක පරණ ගිලාබැසගිය මිනී වලකට දෑවා ගොඩක් ඈතින් තියන කැලේ මැද
ඊටපස්සෙ අපේ මාමා ... අපිමයි ගියෙ ගෙදර ට වාහනය එන්න බැරි නිසා මිනී පෙට්ටිය කරගහන්න පාරෙ ඉදන් .... මම ශේප් එකෙ මගැරිය බරයි නෙ ... පෙට්ටිය ඉස්සුව 6ක් විතර ... ඊටපස්සෙ හර්ස් එකෙ ආපු එකා බඩවැල්, කිඩ්නි, දාපු බෑග් එක මට ගෙනියන්න කිව්ව ... මම ශේප් එකෙ මගැරල ඇද්දල දෙක ගත්ත ... ඊටපස්සෙ ගෙදර ට ආපුවාම අර බෑග් එක දුන්න අපිට වලදාන්න කියල ..... අපි ඒක වලදෑවා වලක් කපල ගෙදර ට ටිකක් එහයින් ...
![]()
දකුණෙකොයිකාලෙ කොහේ වෙච්චි එකක් ගැනද බන් ඔය කියන්නෙ?
මේ පැතිවල 1960 -70 තමයි ගෙදර එම්බාම් කරලා තියෙන්නෙ.දකුණෙ
ආච්චි 2022 මාමා 2024
මේ පැතිවල 1960 -70 තමයි ගෙදර එම්බාම් කරලා තියෙන්නෙ.
අනික මල්ශාලාවෙන් ඉතුරු බිතුරු ගෙදරට දෙනවා කියලා ඇහුවාමයි.
සමහර ලෙඩ හැදුනම එම්බාම් එක අල්ලන්නෙ නෑ කියලත් අහලා තියෙනවා. අපි අඳුරන කෙනෙක්ගේ එම්බාම් කරපු බොඩිය සවුත්තු වෙනවා වගේ දැනිලා එන්න කිව්වම උන් ඇවිත් බඩෙන් බොඩි පාර්ට්ස් අරගෙන ගියා. මම නම් බලන්න ගියේ නෑ. ඒකට ආපු එකා වැඩේ කරලා. අත ටැප් එකට අල්ලගෙන නිකම් හෝදලා බතුත් කාල ගියේ.![]()
පුරුද්ද බන්.මාර මිනිස්සු ... හිත කොච්චර හයිය වෙන්න ඔනිද නේද
මම මුලින්ම ඔය සීන් එක දැනගත්තෙ භද්‍රජි මහින්ද ජයතිලක ලිව්ව දුර කඳු මත අකුණු කියන පොතෙන්. ඒකෙ කතානායක ගෙ අම්මා අන්තරා වෙලා ගෙදරට ඇවිල්ල එම්බාම් කරනවා පොරක්. හැබැයි ඒකෙ නම් බඩුකෑලි ටික පොරම අරන් යනවා කියල තිබ්බා.මේ පැතිවල 1960 -70 තමයි ගෙදර එම්බාම් කරලා තියෙන්නෙ.
අනික මල්ශාලාවෙන් ඉතුරු බිතුරු ගෙදරට දෙනවා කියලා ඇහුවාමයි.
සමහර ලෙඩ හැදුනම එම්බාම් එක අල්ලන්නෙ නෑ කියලත් අහලා තියෙනවා. අපි අඳුරන කෙනෙක්ගේ එම්බාම් කරපු බොඩිය සවුත්තු වෙනවා වගේ දැනිලා එන්න කිව්වම උන් ඇවිත් බඩෙන් බොඩි පාර්ට්ස් අරගෙන ගියා. මම නම් බලන්න ගියේ නෑ. ඒකට ආපු එකා වැඩේ කරලා. අත ටැප් එකට අල්ලගෙන නිකම් හෝදලා බතුත් කාල ගියේ.![]()
ඒක තමා එයාල බඩ මිරිකල අසූචි අයින් කරනවලුugura laga idan yati bada wenakan kapala sampurnayen thiyana serama eliyata aran hodala danawa.
muslim minissu mukuth karanne naha.
ඒක තමා එයාල බඩ මිරිකල අසූචි අයින් කරනවලු
මිනිය හෝදල
පැය 24 න් වලලනවනෙ