එම්බාම් කරද්දි ඇගේ තියෙනඅ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ugura laga idan yati bada wenakan kapala sampurnayen thiyana serama eliyata aran hodala danawa.
    muslim minissu mukuth karanne naha.
     
    • Like
    Reactions: AnuradhaRa

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    අසූචි අයින් කරනවද?

    මුස්ලිම් අය කරන හැටි දැන්නවද?
    මගේ අත්දැකීමක් ඉස්සර

    ආච්චි මැරුණ ... ගෙදර එම්බාම් කරෙ ... එම්බාම් කරන මිනිහ ඇවිත් බඩ ගාව පැත්තෙ යටින් කපල බඩවැල් ටික ඇදල කලු බෑග් එකකට දාල ඊටපස්සෙ ෆෝමලිං ගහල මැහුව ... ඒ බෑග් එක අපිට දුන්න ගිහින් වලලන්න කියල .... ඒක පරණ ගිලාබැසගිය මිනී වලකට දෑවා ගොඩක් ඈතින් තියන කැලේ මැද

    ඊටපස්සෙ අපේ මාමා ... අපිමයි ගියෙ ගෙදර ට වාහනය එන්න බැරි නිසා මිනී පෙට්ටිය කරගහන්න පාරෙ ඉදන් .... මම ශේප් එකෙ මගැරිය බරයි නෙ ... පෙට්ටිය ඉස්සුව 6ක් විතර ... ඊටපස්සෙ හර්ස් එකෙ ආපු එකා බඩවැල්, කිඩ්නි, දාපු බෑග් එක මට ගෙනියන්න කිව්ව ... මම ශේප් එකෙ මගැරල ඇද්දල දෙක ගත්ත ... ඊටපස්සෙ ගෙදර ට ආපුවාම අර බෑග් එක දුන්න අපිට වලදාන්න කියල ..... අපි ඒක වලදෑවා වලක් කපල ගෙදර ට ටිකක් එහයින් ...

    😴😴😴
     
    • Wow
    Reactions: AnuradhaRa

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,769
    28,135
    113
    ශුවර් නෑ, කෝකටත් විරේක පෙත්තක් බොන්න
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    සාම්ප්‍රදායික මුස්ලිම් අවසන් කටයුත්තක් සිදුවන ආකාරය

    1. Ghusl ( මල දේහය ජලයෙන් සේදීම )
    2. Kafan ( සුදු රෙදි කඩකින් දේහය එතීම )
    3. Salat Al - Janazah ( අල්ලාහ් දෙවියන්ට යාඥා කිරීම )
    4. Burial ( මක්කම දෙසට හිස හරවා දේහය මිහිදන්කිරීම ... පෙට්ටියක් නැතුව )
    5. නැවත දෙවියන්ට යාඥා කිරීම

    According to Internet 😴
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මගේ අත්දැකීමක් ඉස්සර

    ආච්චි මැරුණ ... ගෙදර එම්බාම් කරෙ ... එම්බාම් කරන මිනිහ ඇවිත් බඩ ගාව පැත්තෙ යටින් කපල බඩවැල් ටික ඇදල කලු බෑග් එකකට දාල ඊටපස්සෙ ෆෝමලිං ගහල මැහුව ... ඒ බෑග් එක අපිට දුන්න ගිහින් වලලන්න කියල .... ඒක පරණ ගිලාබැසගිය මිනී වලකට දෑවා ගොඩක් ඈතින් තියන කැලේ මැද

    ඊටපස්සෙ අපේ මාමා ... අපිමයි ගියෙ ගෙදර ට වාහනය එන්න බැරි නිසා මිනී පෙට්ටිය කරගහන්න පාරෙ ඉදන් .... මම ශේප් එකෙ මගැරිය බරයි නෙ ... පෙට්ටිය ඉස්සුව 6ක් විතර ... ඊටපස්සෙ හර්ස් එකෙ ආපු එකා බඩවැල්, කිඩ්නි, දාපු බෑග් එක මට ගෙනියන්න කිව්ව ... මම ශේප් එකෙ මගැරල ඇද්දල දෙක ගත්ත ... ඊටපස්සෙ ගෙදර ට ආපුවාම අර බෑග් එක දුන්න අපිට වලදාන්න කියල ..... අපි ඒක වලදෑවා වලක් කපල ගෙදර ට ටිකක් එහයින් ...

    😴😴😴
    කොයිකාලෙ කොහේ වෙච්චි එකක් ගැනද බන් ඔය කියන්නෙ?
     
    • Like
    Reactions: AnuradhaRa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    දකුණෙ
    ආච්චි 2022 මාමා 2024
    මේ පැතිවල 1960 -70 තමයි ගෙදර එම්බාම් කරලා තියෙන්නෙ.
    අනික මල්ශාලාවෙන් ඉතුරු බිතුරු ගෙදරට දෙනවා කියලා ඇහුවාමයි.

    සමහර ලෙඩ හැදුනම එම්බාම් එක අල්ලන්නෙ නෑ කියලත් අහලා තියෙනවා. අපි අඳුරන කෙනෙක්ගේ එම්බාම් කරපු බොඩිය සවුත්තු වෙනවා වගේ දැනිලා එන්න කිව්වම උන් ඇවිත් බඩෙන් බොඩි පාර්ට්ස් අරගෙන ගියා. මම නම් බලන්න ගියේ නෑ. ඒකට ආපු එකා වැඩේ කරලා. අත ටැප් එකට අල්ලගෙන නිකම් හෝදලා බතුත් කාල ගියේ.🤮
     
    • Haha

    නෑ මේ පැත්තෙ වයසට ගිහින් ස්වාභාවික මරණයක් උනොතින් ගෙදර ට ඇවිත් එම්බාම් එක කරණව මල්ශාලාවෙ ඒ කෙනා ඇවිදින් .... ඌ එම්බාම් එක කරන්න කලින් බොනව ශේප් එකේ ...

    ඊටපස්සෙ මාමගෙ මිනිය අරන් ආපු හර්ස් එකෙ මිනිහ මිනිය දකුණ මාතර ඉඳල කිලෝමීටර් 30 ගානක් අරන් ආවෙ තනියම .. මහ රෑ 2 - 3 විතර වෙලා එද්දි ... .... මම කතා කරාම එයා කියනව ගානක් නෑ පුරුදු වෙලාලු ... තනියම මිනිය එම්බාම් කරල, තනියම අන්දල සේරම කරල තමයි තනියම අරන් ආවෙ මිනිහා ....

    මාර මිනිස්සු ... හිත කොච්චර හයිය වෙන්න ඔනිද නේද 😴😴
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මාර මිනිස්සු ... හිත කොච්චර හයිය වෙන්න ඔනිද නේද
    පුරුද්ද බන්.
    දොස්තරලා ඕනෙතරම් මිනී කපන්නෙ, ඔපරේෂන් කරන්නෙ.
    මස්කඩකාරයෝ සත්තු මරන්නෙ සුද්ද කරන්නෙ.
    හමුදාවෙ එවුන් සතුරන්ට වෙඩි තියන්නෙ. මිනී එකතු කරන්නෙ.
    ඒවගේ තව එක ජොබ් එකක් තමයි ඕක. පුරුදු උනාම ගානක් නෑ. නොදන්න එවුන් බය වෙනවා.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,632
    113
    Miami
    මේ පැතිවල 1960 -70 තමයි ගෙදර එම්බාම් කරලා තියෙන්නෙ.
    අනික මල්ශාලාවෙන් ඉතුරු බිතුරු ගෙදරට දෙනවා කියලා ඇහුවාමයි.

    සමහර ලෙඩ හැදුනම එම්බාම් එක අල්ලන්නෙ නෑ කියලත් අහලා තියෙනවා. අපි අඳුරන කෙනෙක්ගේ එම්බාම් කරපු බොඩිය සවුත්තු වෙනවා වගේ දැනිලා එන්න කිව්වම උන් ඇවිත් බඩෙන් බොඩි පාර්ට්ස් අරගෙන ගියා. මම නම් බලන්න ගියේ නෑ. ඒකට ආපු එකා වැඩේ කරලා. අත ටැප් එකට අල්ලගෙන නිකම් හෝදලා බතුත් කාල ගියේ.🤮
    මම මුලින්ම ඔය සීන් එක දැනගත්තෙ භද්‍රජි මහින්ද ජයතිලක ලිව්ව දුර කඳු මත අකුණු කියන පොතෙන්. ඒකෙ කතානායක ගෙ අම්මා අන්තරා වෙලා ගෙදරට ඇවිල්ල එම්බාම් කරනවා පොරක්. හැබැයි ඒකෙ නම් බඩුකෑලි ටික පොරම අරන් යනවා කියල තිබ්බා.

    ඔය වැඩ කරන අයට එහෙම අප්පිරියාවක් නෑ ඒ ගැන. මාත් අහල තියෙනවා ග්ලවුස් දාන්නෙ නෑ කියල. අවුරුදු ගානක් කරල පුරුදු උනාම ඉතින් නෝමල් වෙනවනෙ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒක තමා එයාල බඩ මිරිකල අසූචි අයින් කරනවලු
    මිනිය හෝදල
    පැය 24 න් වලලනවනෙ

    ehema බඩ මිරිකල අසූචි අයින් karanawada danen naha,
    habai kapanne naha
     
    • Like
    Reactions: AnuradhaRa