එයාටෙල් උදව් !

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මචංස්ලා..
හුලං ටෙල් සිමක් පාවිච්චි කරන්නෙ..
මට රීලෝඩ් කරන විදිහ, දැනට ඉතුරු වෙලා තියෙන ඩේට ප්‍රමාණය බලාගන්න, දැනට ඉතුරු වෙලා තියෙන මුදල් ප්‍රමාණය බලාගන්න විදිහ දැනගන්න ඕනෙ..
කෝල් කල්ල නෙමේ ඩෑලොග් එකේ වගේ මොකක් අරි අංකෙකට මොකක් හරි එස් එම් එස් එකක් ගහල බලාගන්නයි ඕනෙ...
දන්න කෙන්කෙ ඉන්නවනං කියන්න.
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

*555# වගේ කෝඩ් ඩොන්ගල් එකෙන් ගහන්න බෑ බං :/ නැද්ද මොකක් හරි අංකෙකට එස් එම් එස් කලාම විස්තර ටික එස් එම් එස් එහෙකින්ම එන ක්‍රමයක් ?
 

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    *555# වගේ කෝඩ් ඩොන්ගල් එකෙන් ගහන්න බෑ බං :/ නැද්ද මොකක් හරි අංකෙකට එස් එම් එස් කලාම විස්තර ටික එස් එම් එස් එහෙකින්ම එන ක්‍රමයක් ?

    ay USSD nadda mobile partner wala ube
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නෑ බං.. USSD වල ඕව ගැහුවහම එරර් කියල වැටෙනව.. මොබයිල් පාට්නර් නෙමේ පාවිච්චි කරන්නෙ.. ඩොන්ගල් එකෙන්ම සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් වුනා.. ග්‍රීන්ටෙල් මොඩම් කියල.. ඒක...