අඩෝ කවුද මැට්ටා කියන හොඳකොල්ලෙක් බෑන් කරල පවු. මේ එයාර්ටෙල් පට්ට හොරු මගේ 50 කාඩ් සෑහෙන ගානක් කෑව මුන්ගෙ පැකේජ් ඇක්ටිව් වෙන්නෙ නැතුව. මේ සුත්ත 50 කාඩ් එකක් දාල ආයෙ D45 ගහල ඒක ඇක්ටිවේට් කරනකොට ඇක්ටිවේට් වෙන්නෙ නැතුව දැන් මගේ රු 400 කාල තියනව මේ එයාර්ටෙල පක. මේ මං කලින් ත්‍රෙක් එකකුත් දැම්ම මේ ගැන. http://elakiri.lk/forum/showthread.php?&p=17790974#post17790974
මං එයාර්ටෙල් පාවිච්චි කරන් උන්ට කියන්නෙ මං නන් බ්ලූ බලන්න ගත්තෙ මේගොල්ලොන්ගෙ නයිට් පැකේජ් මරු. ඒ වුනාට එයාටෙල් ගන්න එපා.