එයාට ප්‍රපෝසල් එකක් ඇවිත්

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    හරිම තාත්වික හැගීම්බර
    අවස්ථාවක් :dull:
    උබට එයාව හිමි වෙනවා
    අනිවා :D
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අයිo මචන්:( ඇයි එදා කිව්වෙ නගා බලන්න යනවා කියලා:D
    හ්ම්ම්ම් ඔවා ගැන එච්චර හිතන්න යනන් එපා:no:
    ඉවසලා හිටු :angry:
    අනෙ බන්z උබෙම කරුමෙද කොහෙද රෙපය දෙන්න බැ ලු:(
    එක අතකින් මෙච්ච්ර වින්නැහියක් වෙච්ච එකෙ රෙපය මොකක්ද නෙ:confused:
     

    BC_Rox

    Active member
  • Feb 22, 2009
    621
    62
    28
    i_m_too_sad_to_tell_you.jpg

    ඒ කාලෙ ජීවිතේ
    සමනළය මං
    වන බඹරා තමයි
    මල් වලින් ගත් රොන්
    ඒත්.. ඒ තරං මං නරක නෑ දැන්
    නුඹ දුටුව දා පටං

    හා කිව්ව දා පටං
    වෙන කිසිම කෙල්ලෙක්ට,
    අක්කලට නංගිලට
    චිට් යැව්වෙ නෑ මං

    ඇස් ගැහුවෙ නෑ මං
    ටෝක් කලෙ නෑ මං

    ලියුං දුන්නෑ මං
    අඩුම තරමේ
    හැරිල බැලුවෙවත් නෑ මං
    මටත් වැඩියෙන් ඒක

    දන්නෙ නුඹමයි සුදූ..
    නුඹ කෑවෙ නැතිදාට
    කෑවෙ නෑ මේ මං
    නුඹෙ හිතේ ලතැවුලට
    දුක් උනේ මේ මං
    නුඹේ ජීවිතය මට
    මගේ වගෙමයි දැන්
    නුඹ කිව්ව විදිහටයි

    කොණ්ඩෙ කැපුවෙත් මං
    නුඹ කැමැති ඇඳුම්
    විතරයි ඇන්දෙ මේ මං

    නුඹ එපා කිව් ගමන්
    යන්නෙ නෑ මේ මං
    මට මගේ ජීවිතය

    නුඹේ වගෙමයි දැන්
    නුඹෙන් තොරවූ දිනක
    ඉඳීවිද මේ මං...


    :love::(:(:love:












    ~#ඨාකුර්Z#~ විසිනි.

    Elaa machooo...!!!
     

    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    සේම් හියර් මචෝ :(
    ඇඩුනා බං මේක කියෙව්වම
    කරුමේ කියන්නේ මේකටත් ස්ප්‍රෙඩ් කරන්නලු නේ