එයාර්ටෙල්Help

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේකයි සීන් එක.මගේ කෙල්ලගේ පරන කොල්ලා කෙල්ලට මැසේජ් කරලා කරදර කරනවා.
    කෙල්ලට නම්බර් එක මාරු කරන්න බෑ කෙල්ලගේ ගෙදර කස්ටිය දාහක් දේවල් අහනවා.
    මම ඌ ගැන හෙව්වා.ඌ කෙල්ලෝ අනාත කරපු බඩු ගහන ඩයල් එකක්.මම නම්බර් දුන්නොත් ඒවා රෙජිස්ටර් කරලා තියන හැදුනුම්පත් අන්කය සහ ලිපිනය දෙනවාද හොයලා.
    මම බැලුවේ ඌගේ ගෙදරටම ගිහින් මේක කතා කරලා විසදන්න.ප්ලීස් මට උදව් කරන්න.
    නම්බර්ස් 2 තියනවා.පුද්ගලිකත්වය සුරකින බවට මගේ අම්මා පල්ලා පොරොන්දු වෙනවා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ehema baha machan. neethiyen kiwwoth thamai customer info denne. ai machan kellagen ahanne naththe ?

    කෙල්ල එක්ක යාලුවෙලා ඉන්න කාලේ ඌ හිටියෙ නුගේගොඩ නැන්දා කෙනෙක් ගෙදර.දැන් ඌ බියගම මහගෙදර ඉන්නේ ඌගේ.එහේ එඩ්‍රස් කෙල්ල දන්නේ නෑ.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මල්ලි මම උබට මම වැඩිහිටියෙක් විදියට උපදේශයක් දෙන්නද. උබ මේක ගැන ගණන් ගන්න එක නොගන්න එක උබේ තීරණයක්. කෙල්ලට එයාගේ කලින් කොල්ල CALL කරනවානම් උබට OPTIONS දෙකක් තියනවා .

    එන නොම්මරේ උබට ඕනනම් BLOCK කරන්න පුළුවන්. නැත්නම් SMS කෝල් ඕන තරම් දෙන්න කියල සද්ද නැතුව ඉඳපන්. එතකොට එය පිලිබඳ අවදානයක් යොමු නොකර ඉන්නකොට කොල්ලටම එපා වෙලා නවතයි .

    උබ මල්ලි මෝඩ වැඩ කරන්න එපා. යන්න එපා ඒ කොල්ලව හම්බ වෙන්න. ලොකු ප්‍රශ්නෙක උබ නිකන් පැටලෙයි.. හිතපන් ඌ උබට මොකකින් හරි දමල ඇන්නොත් මොකද කරන්න. මේක බියගුළු කම සහ කොන්ද පන නැති කම නොවෙයි. එක නිසා උබ යන්න එපා. අනෙක කාගෙවත් ඇඩ්රස් හොයාගන යන්න එපා. ගිහින් මොකක් හරි ලොකු අමාරුවක වැටුනොත් හොයල දීපු කෙනත් ගස් යන්න වෙයි. අන්තිමට ඒ මනුසයගේ ජොබ් එකටත් කෙලවෙයි.

    බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියන්නේ අනුන් ගැන සොයන්න නැතුව තමන් ගැන පමණක් සොයන්න කියල.

    Note : Airtel eken block karanna barinam phone eken puluwan. mama danne naha ube girlfriend ge phone eke e features tiyanawada kiyala. podak tri karala balapan
     
    තැන්ක්ස්.සද්ද නැතුව හිටියා කාලයක්.ඊට පස්සේ එක එක නම්බර් වලින් ගන්නවා.ඒකයී සීන් එක.බ්ලොක් කරන්න බෑ කිව්වා එයර්ටෙල් එකෙන්.දමලා අනින්නේ තරමට වෙන්න මම ඉඩ තියන්නේ නෑ.තැන්ක්ස් කොල්ලා.
     
    Tharaka Bilesh

    Well-known member
  • Jan 1, 2009
    1,041
    63
    48
    where do you want im there
    මල්ලි මම උබට මම වැඩිහිටියෙක් විදියට උපදේශයක් දෙන්නද. උබ මේක ගැන ගණන් ගන්න එක නොගන්න එක උබේ තීරණයක්. කෙල්ලට එයාගේ කලින් කොල්ල CALL කරනවානම් උබට OPTIONS දෙකක් තියනවා .

    එන නොම්මරේ උබට ඕනනම් BLOCK කරන්න පුළුවන්. නැත්නම් SMS කෝල් ඕන තරම් දෙන්න කියල සද්ද නැතුව ඉඳපන්. එතකොට එය පිලිබඳ අවදානයක් යොමු නොකර ඉන්නකොට කොල්ලටම එපා වෙලා නවතයි .

    උබ මල්ලි මෝඩ වැඩ කරන්න එපා. යන්න එපා ඒ කොල්ලව හම්බ වෙන්න. ලොකු ප්‍රශ්නෙක උබ නිකන් පැටලෙයි.. හිතපන් ඌ උබට මොකකින් හරි දමල ඇන්නොත් මොකද කරන්න. මේක බියගුළු කම සහ කොන්ද පන නැති කම නොවෙයි. එක නිසා උබ යන්න එපා. අනෙක කාගෙවත් ඇඩ්රස් හොයාගන යන්න එපා. ගිහින් මොකක් හරි ලොකු අමාරුවක වැටුනොත් හොයල දීපු කෙනත් ගස් යන්න වෙයි. අන්තිමට ඒ මනුසයගේ ජොබ් එකටත් කෙලවෙයි.

    බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියන්නේ අනුන් ගැන සොයන්න නැතුව තමන් ගැන පමණක් සොයන්න කියල.

    Note : Airtel eken block karanna barinam phone eken puluwan. mama danne naha ube girlfriend ge phone eke e features tiyanawada kiyala. podak tri karala balapan
    mama kiwweth phone eken karanna kiyala machan. ona nam airtel customer call center inn ube yaluwekta kiyapan number eka patas gala kiyai okkoma details, but mamath kiyanne okawa ganan ganne natuwa inna kiyala mona minihatat epa wenawa tamanwa ganan gatte nati unama, uba okata enter unoth uth wade ata arinne na. kalabala wenne natuwa mole kalpana karanna bro.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mama kiwweth phone eken karanna kiyala machan. ona nam airtel customer call center inn ube yaluwekta kiyapan number eka patas gala kiyai okkoma details, but mamath kiyanne okawa ganan ganne natuwa inna kiyala mona minihatat epa wenawa tamanwa ganan gatte nati unama, uba okata enter unoth uth wade ata arinne na. kalabala wenne natuwa mole kalpana karanna bro.

    ඔව් පිලිගන්නවා.කරන්න පුලුවන් හැමදේම කරා.ඒත් වැඩක් නෑ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය කෙල්ලන්ගෙ සීන් වලට අවි අමෝරාගෙන වැඩක් නෑ බන්
    ඔය නම්බර් එක බ්ලොක් කරපන් කො එයාටෙල් එකට කියලා
    නැත්නම් ඉන්න අමාරුම නම් කෙල්ලට කියපන් පොලීසියේ කේස් එකක් දාන්න කියලා.එතකොට ඌට බඩු ලැබෙයි නේ.නැත්නම් ඔන්න ඔහේ ඌට ඕන රෙද්දක් ගහගන්න කියලා ඕව ගනන් නොගෙන හිටපන්.එතකොට ඌට එපා වෙලා නවතී.උඹේ කෙල්ල කිව්වෙ අර උඹලගෙ ගෙදර නිතරම එන එකද ?