එයාර් ටිකට් බුක්කරන්න

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    එයාර් ටිකට් බුක්කරන්න

    කවුරු හරි එයාර් ටිකට් බුක්කරන්න මේ සයිට් එක යුස් කරල තියනවද?

    www.findmyfare.com

    Please help me....
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    You can book from these websites.. But the thing is if in case you want to change the ticket due to some reason, it could not be possible.. (so many restrictions)

    Better book on a Airlines site or go to a "Recognize" travel agent...
     
    skyscanner, kayak වගේ එකක් පාවිච්චි කරන්න.. එව්වා ත‍්රඩ් පාටි බුකින්ග් සයිට් නෙමෙයි, කෙලින්ම එයාර් ලයින් එකෙන් බුක් වෙන්නේ.. ඒ සයිට් කරන්නේ චීපස්ට් ලයින් හොයලා දෙන එක විතරයි..