එයාර් ටිකට්

Jul 18, 2014
155
31
0
මචන්ලා මම වෙනදට Warsaw යන්නේ කටාර් නැත්නම් කුවේට් එයාර්වේස් වල. නමුත් මේ දවස්වල උන්ගේ පට්ට ගණන්. ඒත් මට අලිතාලියා එකෙයි එතිහාර්ඩ් එයාර්වේස් ටිකට් අඩුගානට හම්බ උන. පහල තියන පින්තුරේ බලන්න. මට තියන ප්‍රශ්නේ මචන් උදාහරණයක් ලෙසට ගත්තොත් මම කටුනායක ඉදන් අබුඩාබි වලට යන්නේ එතිහාඩ් ඒකෙ. ඊට පස්සේ ගන්නේ එමිරේට්ස් .එමිරේට්ස් වල ඉදන් ඉතාලියට යනවා . එතන ට්‍රාන්සිට් ටයිම් එක පැය දෙකක් වගේ. එතනින් යනවා අලිතාලියා ඒකෙ Warsaw වලට. උදාහරණයක් විදිහට අපි කියමු කරුමෙට කටුනායකින් ෆ්ලයිට් එක පරක්කු උනා කියලා. එතකොට අබුඩාබි වලින් එමිරේට්ස් එක මිස් වෙනවා. ඊට පස්සේ අලිතාලියා එකත් මිස් වෙනවා. එතකොට අපි කටුනායකින් යන එතිහාඩ් එයාර් වේස් එක වගකියනවද ? ඔතන ගොඩක්ම අවදානම තියෙන්නේ එනකොට මිස් උනොත්. මොකද මේ ගමට ෆ්ලයිට් 3 ක් ගමනක්.

දන්නා කෙනෙක් ඉන්නවනම් කියපල්ලා.


EJtdotu.jpg
 

qualcomm

Member
Sep 30, 2013
605
23
0
mama danna tharamin mekata Alitalia karayo wagakiyanna one delay ekak unoth. mokada tickets tika wikunala thiyenne un... (skyteam alliance eka nisa)
hariyatama sure nathi nisa ungen call karala ahapan
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ticket එක එකම iternary එකක් නිසා මෙහෙන් එතිහාඩ් එක ඔයාගෙ responsibility එක ගන්නව. බය වෙන්න දෙයක් නැහැ...
     
    Jul 18, 2014
    155
    31
    0
    හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප්
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම කලින් කියපු විදිහට ey එක ඩිලෙ උනොත් එ ගොල්ලො responsibility එක ගන්නව. sure නැත්තන් alitalia හොට් ලයින් එකට කථාකරල අහපන් මචො.
     
    Jul 18, 2014
    155
    31
    0
    මම කලින් කියපු විදිහට ey එක ඩිලෙ උනොත් එ ගොල්ලො responsibility එක ගන්නව. sure නැත්තන් alitalia හොට් ලයින් එකට කථාකරල අහපන් මචො.

    ස්තුතියි මචෝ මම කෝල් එකක් දාල බලන්නම්.