මචන්ලා මම වෙනදට Warsaw යන්නේ කටාර් නැත්නම් කුවේට් එයාර්වේස් වල. නමුත් මේ දවස්වල උන්ගේ පට්ට ගණන්. ඒත් මට අලිතාලියා එකෙයි එතිහාර්ඩ් එයාර්වේස් ටිකට් අඩුගානට හම්බ උන. පහල තියන පින්තුරේ බලන්න. මට තියන ප්‍රශ්නේ මචන් උදාහරණයක් ලෙසට ගත්තොත් මම කටුනායක ඉදන් අබුඩාබි වලට යන්නේ එතිහාඩ් ඒකෙ. ඊට පස්සේ ගන්නේ එමිරේට්ස් .එමිරේට්ස් වල ඉදන් ඉතාලියට යනවා . එතන ට්‍රාන්සිට් ටයිම් එක පැය දෙකක් වගේ. එතනින් යනවා අලිතාලියා ඒකෙ Warsaw වලට. උදාහරණයක් විදිහට අපි කියමු කරුමෙට කටුනායකින් ෆ්ලයිට් එක පරක්කු උනා කියලා. එතකොට අබුඩාබි වලින් එමිරේට්ස් එක මිස් වෙනවා. ඊට පස්සේ අලිතාලියා එකත් මිස් වෙනවා. එතකොට අපි කටුනායකින් යන එතිහාඩ් එයාර් වේස් එක වගකියනවද ? ඔතන ගොඩක්ම අවදානම තියෙන්නේ එනකොට මිස් උනොත්. මොකද මේ ගමට ෆ්ලයිට් 3 ක් ගමනක්.
දන්නා කෙනෙක් ඉන්නවනම් කියපල්ලා.
දන්නා කෙනෙක් ඉන්නවනම් කියපල්ලා.