එයාව දැක්කා

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    එයාගෙ අම්මයි එයයි මල්ලියි බයිසිකලෙ ගියා.එයා මගෙ දිහා බලන්ගියා මාත් එයා දිහා බැලුවා ඒ මූන ඒ ඇස් දෙක ඒ කට. අද දවසම එයා ගැනමයි මතක් වෙන්නෙ මෙලෝ වැඩක් කරන්න ගියත් එයාව මතක් වෙනවා මාස 4 කට පස්සෙ දැක්කෙ😍 සෙට් වගෙ
     
    • Like
    Reactions: dhanuka kumara

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    mask දාන්න කියහන් කෙල්ලට.හැම තැනම කොරෝනා
    නෑදෑ ගෙයක් ඒ ලග

    mask දාන්න කියහන් කෙල්ලට.හැම තැනම කොරෝනා
    කතා කරලා නෑ තාම කැමතියි වගෙ එයා එලියටවත් බහින්නෑ. ඒත් අද දැක්කෙ ඉස්සර ඉස්කෝලෙදි බලන් ඉන්නවා පමණි.
    ------ Post added on Aug 7, 2022 at 8:11 PM