එයාගෙ අම්මයි එයයි මල්ලියි බයිසිකලෙ ගියා.එයා මගෙ දිහා බලන්ගියා මාත් එයා දිහා බැලුවා ඒ මූන ඒ ඇස් දෙක ඒ කට. අද දවසම එයා ගැනමයි මතක් වෙන්නෙ මෙලෝ වැඩක් කරන්න ගියත් එයාව මතක් වෙනවා මාස 4 කට පස්සෙ දැක්කෙ
සෙට් වගෙ
නෑදෑ ගෙයක් ඒ ලගmask දාන්න කියහන් කෙල්ලට.හැම තැනම කොරෝනා
කතා කරලා නෑ තාම කැමතියි වගෙ එයා එලියටවත් බහින්නෑ. ඒත් අද දැක්කෙ ඉස්සර ඉස්කෝලෙදි බලන් ඉන්නවා පමණි.mask දාන්න කියහන් කෙල්ලට.හැම තැනම කොරෝනා
ඇහැක් වත් ගහපන් නැත්නම් උබ ලයින් කියලා දැන ගන්නේ කොහොමදනෑදෑ ගෙයක් ඒ ලග
scooty එකක්තුන් දෙනෙක් එක බයිසිකලේ යන්න වලස් මාමාගේ බයිසිකලේද