අනිවාර්යයෙන් ම.![]()

dan tho neda iye pereda kenadare gana
ahuwe?
හිතගිය තැන මාලිගාවනෙඔච්චර රුදාවෙන් ලව් කරලා වැඩක් තියෙනවද...
උබව වැඩක් නෑ


ඒකි බිසී නම් ඉතින් ඔහොම තමයි බං. උඹ ඒකිට බිසී දෙලේට මැසේජ් දානවනම්

ඔන්ලයින් ඉදලා යනවා
මගෙ ඒවට රිප්ලයි නෑ![]()

ඇයි බන් ඔහොම don't care ඉන්න ගෑනු පස්සෙ වැද වැටි වැටි යන්නෙ උබලා?? 


එහෙනන් ඉතින් ඉග්නෝරින් තමයි බං.
කැමැත්තක් නෑ.


ඒකනෙ
එයාගෙ අම්මනම් මට කැමතියි වගෙ
මෙයා සල්ලි පස්සෙ යන කෙනෙක් වගෙ
එකපාරක් කීවා සල්ලිකාරයෙක් බදිනවා කියලා



ඇයි බන් ඔහොම don't care ඉන්න ගෑනු පස්සෙ වැද වැටි වැටි යන්නෙ උබලා??
උබලත් ඉදපල්ලකො තමන්ගෙ ගරුත්වය තියාගෙන ගානට.
අපිට අකමැති කෙල්ලෙක් පස්සෙ ගිහින් කැමති කරවගන්න එකයි, අපිට කැමති කෙල්ලෙක්ව ලයින් කරව ගන්න එකයි අතරෙ ලොකූ වෙනසක් තියෙනව මචන්![]()

මන් පාඩුවෙ ඉද්දි මෙයා මැසෙජ් දාලා මාව අවුස්සනවා![]()



ටයිම් පාස් එකට උබව තියාගෙන ඉන්නේ
