එයා එහෙම නෑ

Nitrozeus

Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    කෙල්ලෙක් මෙහෙම කරන්න අකමැති හන්දද? මන් හිතුවෙ මෙහෙම වෙලා තියෙන්නෙ මට විතරයි කියලා
    59759285_646486605799235_8155218953149349888_n.jpg
     
    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    අනිවාර්යයෙන් ම.:yes:

    තො මකබෑවියන් වගෙ අර්තයක්ද මෙ හැසිරීමෙ තියෙන්නෙ? :eek:
    නැත්තන් පස්සෙන් එන්න කියලද කියන්නෙ?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඒකි බිසී නම් ඉතින් ඔහොම තමයි බං. උඹ ඒකිට බිසී දෙලේට මැසේජ් දානවනම්
     
    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    ඒකි බිසී නම් ඉතින් ඔහොම තමයි බං. උඹ ඒකිට බිසී දෙලේට මැසේජ් දානවනම්

    ඔන්ලයින් ඉදලා යනවා
    මගෙ ඒවට රිප්ලයි නෑ:oo:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඔන්ලයින් ඉදලා යනවා
    මගෙ ඒවට රිප්ලයි නෑ:oo:

    එහෙනන් ඉතින් ඉග්නෝරින් තමයි බං. :baffled:
    කැමැත්තක් නෑ.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :rofl: ඇයි බන් ඔහොම don't care ඉන්න ගෑනු පස්සෙ වැද වැටි වැටි යන්නෙ උබලා?? :baffled:
    උබලත් ඉදපල්ලකො තමන්ගෙ ගරුත්වය තියාගෙන ගානට.
    අපිට අකමැති කෙල්ලෙක් පස්සෙ ගිහින් කැමති කරවගන්න එකයි, අපිට කැමති කෙල්ලෙක්ව ලයින් කරව ගන්න එකයි අතරෙ ලොකූ වෙනසක් තියෙනව මචන් :yes:;)
     
    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    එහෙනන් ඉතින් ඉග්නෝරින් තමයි බං. :baffled:
    කැමැත්තක් නෑ.

    :oo:
    ඒකනෙ
    එයාගෙ අම්මනම් මට කැමතියි වගෙ
    මෙයා සල්ලි පස්සෙ යන කෙනෙක් වගෙ :baffled:
    එකපාරක් කීවා සල්ලිකාරයෙක් බදිනවා කියලා
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    :oo:
    ඒකනෙ
    එයාගෙ අම්මනම් මට කැමතියි වගෙ
    මෙයා සල්ලි පස්සෙ යන කෙනෙක් වගෙ :baffled:
    එකපාරක් කීවා සල්ලිකාරයෙක් බදිනවා කියලා
    :rolleyes::sorry::sorry:
     
    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    :rofl: ඇයි බන් ඔහොම don't care ඉන්න ගෑනු පස්සෙ වැද වැටි වැටි යන්නෙ උබලා?? :baffled:
    උබලත් ඉදපල්ලකො තමන්ගෙ ගරුත්වය තියාගෙන ගානට.
    අපිට අකමැති කෙල්ලෙක් පස්සෙ ගිහින් කැමති කරවගන්න එකයි, අපිට කැමති කෙල්ලෙක්ව ලයින් කරව ගන්න එකයි අතරෙ ලොකූ වෙනසක් තියෙනව මචන් :yes:;)

    මාත් එහෙම සිංහයා වගෙ ඉන්න එකෙක් තමයි
    ඒත් මෙ කතාව වෙනස්
    මන් පාඩුවෙ ඉද්දි මෙයා මැසෙජ් දාලා මාව අවුස්සනවා :baffled:
     
    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    :dull::dull::dull:
    ටයිම් පාස් එකට උබව තියාගෙන ඉන්නේ

    නෑ
    හිතට එකගව බැලුවොත්
    සල්ලි තියෙන එකෙක් සෙට් උනෙ නැත්තන් මාව සෙට් කරගන්න සීන් එකක් තියෙන්නෙ
    මාව බෙන්ච් එකෙ තියලා තියෙන්නෙ :oo: