එයා දැන් බැඳලා

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    "එයා දැන් බැඳලා"....

    කාලෙකින් බලපු සුපිරිම සිංහල කතාවක්. :yes: :yes:
    හොද සිංහල කතා සෙට් වෙන්නේ කලාතුරකින්. මේකත් ඒ වගේ එකක් වෙයි කියල හිතෙනවා.
    විස්තර ඕනේ නෑ. බලලම කියහන්කෝ . :D
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සුද්දො පයින් ගහල එලවලද මුං ලංකාවෙ ඕව පෙන්නන්නෙ :lol:
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    සිරාවටම මාත් බැලුවා සුපිරි නළු නිළියෝ ටිකක් ඉන්නවා. එකෙක් නෑ හොඳ නෑ කියන්න නළුවෙක්. සෙනසුරාදා ඉරිදා විතරයි නේද?
     
    • Love
    Reactions: Satan_at_Hell

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මාත් බැලුවා. පට්ට. ඕකේ Story එකත් එක්ක සෙට් වෙන film එකක් තියනවා 28 කියලා. ඒකත් බලන්න. එකම නළු නිළියෝ ඉන්නේ.

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    සිරාවටම මාත් බැලුවා සුපිරි නළු නිළියෝ ටිකක් ඉන්නවා. එකෙක් නෑ හොඳ නෑ කියන්න නළුවෙක්. සෙනසුරාදා ඉරිදා විතරයි නේද?
    ow neda ban..
    සෙනසුරාදා ඉරිදා විතරයි :yes:

    මේකේ නේද අර පරණ බඩු එකතු කරන්න ආපු එකාට කියන්නේ. තාත්තාට ඒක පරණ උනාට මාමට තාම එක අලුත් කියලා. :lol: :lol:
    ow ow.. meke thamai :lol::lol:
    ------ Post added on Jan 5, 2023 at 7:47 AM

    මාත් බැලුවා. පට්ට. ඕකේ Story එකත් එක්ක සෙට් වෙන film එකක් තියනවා 28 කියලා. ඒකත් බලන්න. එකම නළු නිළියෝ ඉන්නේ.

    hammata ehemada.. denui danne.. ela ban.. Balannam :D :yes:
    ------ Post added on Jan 5, 2023 at 7:48 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    meka koheda thiyene gana. youtube eke ne neda

    මාත් බැලුවා. පට්ට. ඕකේ Story එකත් එක්ක සෙට් වෙන film එකක් තියනවා 28 කියලා. ඒකත් බලන්න. එකම නළු නිළියෝ ඉන්නේ.

    mama hithuwe meke kali kiyala fb eke post share wenakota ekai ganan gathe nathe parana balapu ekakne kiyala
    ------ Post added on Jan 5, 2023 at 8:55 AM
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    මාත් බැලුවා. පට්ට. ඕකේ Story එකත් එක්ක සෙට් වෙන film එකක් තියනවා 28 කියලා. ඒකත් බලන්න. එකම නළු නිළියෝ ඉන්නේ.

    :yes:
    adoh matath meeter wuna seen eka.. me set ekamai eketh hitiye.. mita wada anaagathe seen eka wage yanne film eke. e gani marila boady eka gedara aran ena seen ekak thiyena film ekak wage mathakai...
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    සුපිරි නළු නිළියෝ ඉන්න සුපිරි කතාව. ලංකාව වගේ රටක මිනිහෙක්ට ගෑනියෙක්ට වැරදුනොත් ආයේ ගොඩ ඒමක් නැහැයි කියන එක මේ කතාවේ හොඳට පෙන්නනවා.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    • Like
    Reactions: Satan_at_Hell

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    මාත් බැලුවා. පට්ට. ඕකේ Story එකත් එක්ක සෙට් වෙන film එකක් තියනවා 28 කියලා. ඒකත් බලන්න. එකම නළු නිළියෝ ඉන්නේ.

    28 fim eke inna suddi marenna issella kathawa thamai meka. e kiyanne 28 film ekata kalin sidda un dewal thamai me kathawe pennanne
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    සුපිරි නළු නිළියෝ ඉන්න සුපිරි කතාව. ලංකාව වගේ රටක මිනිහෙක්ට ගෑනියෙක්ට වැරදුනොත් ආයේ ගොඩ ඒමක් නැහැයි කියන එක මේ කතාවේ හොඳට පෙන්නනවා.
    sirawata :yes::yes:

    meka koheda thiyene gana. youtube eke ne neda

    mama hithuwe meke kali kiyala fb eke post share wenakota ekai ganan gathe nathe parana balapu ekakne kiyala
    ------ Post added on Jan 5, 2023 at 8:55 AM
    ne bn.. aluthen yana teledrama ekak.. :yes::yes:
    ------ Post added on Jan 5, 2023 at 9:28 AM