එයා දැන් ලොකු ළමයෙක්!!!!!! (18+ නෙමෙයි)
මම එලකිරි එකට ජොයින් වෙලා ගොඩාක් කල් උනාට මාස 8ක් 10ක් විතර යනකම් මේ ස්යිට් එක පැත්ත පලාතෙ ආවෙ නෑ.....! (තරහකට නෙමෙයී)
ඒත්, මේ ළඟකදි elakiri එකේ Thread කියෙවුවාට පස්සේ හිතුණා මාත් කලා post නම් හොඳයි කියලා!
Anyway, මේ මගේ 100 වෙනි එක!!!

මාත් දැන් Senior පොරක් අප්පා.............!!!!!!!!!!!!!!