මුලින් එක්කෙනෙක් අතුරු දන් උනා. (එයාගෙ පොටෝ එකක්වත් ගන්න බැරිඋණා)
ඉන් පස්සෙ මෙයා ගියා.
(ලිලී)
ඊට පස්සෙ මෙයා ගියා
(කිමී)
මට පුලුවන් උපරිමෙන් මම ඔයාලව බලාගත්තා. ආයිත් මං ලඟටම එන්න කියල ප්‍රාර්ථනා කරනවා.
ඉන් පස්සෙ මෙයා ගියා.
(ලිලී)
ඊට පස්සෙ මෙයා ගියා
(කිමී)
මට පුලුවන් උපරිමෙන් මම ඔයාලව බලාගත්තා. ආයිත් මං ලඟටම එන්න කියල ප්‍රාර්ථනා කරනවා.
කලින් පෝස්ට් එකට රිප්ලයි දාපු සේරටම පින්. මට බේරගන්න බැරිඋණා පැටියව.
. නැතිවෙච්ච අය වෙනුවෙන් පින් දුන්නා. පැටියව බේරගන්න වචනෙකින් පවා උදව් දුන්න හැමෝටම ඒ පින් අනුමෝදන්වේවා.
Last edited: