එයා මාව දාල ගියා

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    මුලින් එක්කෙනෙක් අතුරු දන් උනා. (එයාගෙ පොටෝ එකක්වත් ගන්න බැරිඋණා)

    ඉන් පස්සෙ මෙයා ගියා.

    Screenshot (11).png

    (ලිලී)

    ඊට පස්සෙ මෙයා ගියා

    Screenshot (12).png

    (කිමී)

    මට පුලුවන් උපරිමෙන් මම ඔයාලව බලාගත්තා. ආයිත් මං ලඟටම එන්න කියල ප්‍රාර්ථනා කරනවා. :love:

    කලින් පෝස්ට් එකට රිප්ලයි දාපු සේරටම පින්. මට බේරගන්න බැරිඋණා පැටියව.:(. නැතිවෙච්ච අය වෙනුවෙන් පින් දුන්නා. පැටියව බේරගන්න වචනෙකින් පවා උදව් දුන්න හැමෝටම ඒ පින් අනුමෝදන්වේවා.
     
    Last edited:

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    😢

    මචං මෙයාලගෙ ඇගවල් හොදටම අවුල්

    පොඩි කාලෙම පණු බේත් දෙන්න තිබුණෙ
    දුන්නා බන්. මාස පහ ඉවර උණා විතරයි. හොඳට හිටියා වැස්ස එන්න කලින්. :(
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,406
    5,989
    113
    ape gedara puso wadiyi.

    one nam kiyanna

    pusi patiyekuyi pus patiyuyi innwa

    thwa podi pusi patiyekuth innwa , uge nam ahak awul gihin thiyenne ara pusanta hadena as leda handa,

    thawa loku pusek + Pusiyek innwa,

    Balli patiyekuth maasa 6-7 ka wage innwa,
     
    Sen-lu

    Well-known member
  • අපි ආයෙ ස්වර්ගයෙදි හම්බ වෙනව
    බලාලො පූසොත් එහේ යනවද බං. කොහොමද උංව ජජ් කරන්නෙ?? අනික උං බල්ලො පූසො වගේමද එහේගියාමත් ඉන්නෙ??
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,403
    113
    බලාලො පූසොත් එහේ යනවද බං. කොහොමද උංව ජජ් කරන්නෙ?? අනික උං බල්ලො පූසො වගේමද එහේගියාමත් ඉන්නෙ??
    එයාල මිනිස්සු හැටියට හරි කමක් නෑ ආයෙ හම්බවෙනවනං...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,884
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මුලින් එක්කෙනෙක් අතුරු දන් උනා. (එයාගෙ පොටෝ එකක්වත් ගන්න බැරිඋණා)

    ඉන් පස්සෙ මෙයා ගියා.

    View attachment 218875
    (ලිලී)

    ඊට පස්සෙ මෙයා ගියා

    View attachment 218876
    (කිමී)

    මට පුලුවන් උපරිමෙන් මම ඔයාලව බලාගත්තා. ආයිත් මං ලඟටම එන්න කියල ප්‍රාර්ථනා කරනවා. :love:

    කලින් පෝස්ට් එකට රිප්ලයි දාපු සේරටම පින්. මට බේරගන්න බැරිඋණා පැටියව.:(. නැතිවෙච්ච අය වෙනුවෙන් පින් දුන්නා. පැටියව බේරගන්න වචනෙකින් පවා උදව් දුන්න හැමෝටම ඒ පින් අනුමෝදන්වේවා.

    kanna diyan ban
    balapan hati
    pusoth sinhalu wage bade bath atayak nati unata sellama nam danawa
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,842
    1
    60,700
    113
    Mother Earth
    cat flu වෙන්න ඇති නේද බං
    හරි අමාරුයි බේරගන්න
    බෝවෙනව අනිත් අයටත්
    අපේ ගෙදර හිටියා බන් Ginger Cat කෙනෙක්. උට cat flu හැදිල හචිං යවනව හෙනට. හචින් යවනකොට හොටු පනිනවා හතරවටේ. පස්සෙ ඌව අපි ගෙට ගත්තෙත් නෑ. ginger cat ලගෙ පණ හයියයි බන්. ඌට හොඳ වුණා මොකුත් බෙහෙතක් නැතුවම. තබ පාට පූසො හදපන්. වෙඩි තිබ්බත් මැරෙන්නෙ නෑ. :yes:
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    ape gedara puso wadiyi.

    one nam kiyanna

    pusi patiyekuyi pus patiyuyi innwa

    thwa podi pusi patiyekuth innwa , uge nam ahak awul gihin thiyenne ara pusanta hadena as leda handa,

    thawa loku pusek + Pusiyek innwa,

    Balli patiyekuth maasa 6-7 ka wage innwa,
    :love:
    හාපෝ උබ මේ අඩන විදිහට පූසෙක්ටවත් ඉන්න හිතෙනවද කියහන්කො
    දරුවෝ වගේ සත්තු හැදුවම උන් දාල ගියාම ඇඩෙනව තමා බං. මම මේක දැම්මෙ ‍වෙලාවෙ හැටියට මට කිරියෙ උදව් කරපු මිනිස්සුන්ට කලගුණක් විදිහට. ඒ මිනිස්සු පස්සෙ වෙච්ච දේ නොදන්න නිසා. නැතිව වැලලෙන්න නෙවේ. (y)
    kanna diyan ban
    balapan hati
    pusoth sinhalu wage bade bath atayak nati unata sellama nam danawa

    හොදට සලකපු පාටක් නම් පෙන් න නැහැ
    පූසෝ දෙන්නට මන්දපෝෂණය වගේ
    කොච්චර දුන්නත් ඔහොම තමා බං. දවසට කෑම වෙල් පහ හය දෙනවා. මස් මාලුත් එක්කම :-(