එය හරිම වල්

ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
කලායතනයේ කොල්ලෙක් සිගරට් එකක් අතින් අරගෙන තෙකත් මෙසේ උඩ තියාගෙන කැන්ටිමේ ලස්සනට විසිල් එකක් ගහනවලු
එහා මෙසේ ඉන්න ගැණු ළමයි දෙන්නගෙන් එක්කෙනෙක් කියනවලු - චි අරය හරි නරකයි.... කියල
දෙවනිය ඇහුවලු - අයි අනේ එහෙම කියන්නේ.... කියල
පළවෙනිය කියනවලු - මට එයාව පෙන්න බෑ... එය හරිම වල්... කියල
දෙවනිය කිව්වලු - අනේ එය හරි හොදයිනේ , කාටවත් කරදරයක් නැනේ අයි එහෙම කියන්නේ ... කියල
පළවෙනිය කියනවලු - නෑ අනේ එය හරිම වල්..එය හැම තිස්සෙම කුණුහරප සින්දු විසිල් කරනවා... ඔයාට තේරෙන්නේ නැද්ද? ..කියල


:rofl::rofl::rofl:
 
  • Like
Reactions: diazkolla