එරොසන් මෙ මොකක්ද බන් මෙ ?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    නිකම් වැඩක් බලාගෙන පලයන් බන් යන්න අපි දැක්ක පොන්නය කව්ද කියල ,හැබැයි පඩිය ලොකුය් නේද බන් ඔය කියන්නේ ගෙය් පඩිය ගැන වෙන්න ඇති මයේ හිතේ
    මෙ ඉන්නෙ කොට පොන්ස් කෙනෙකුත්. හැම ජාතියෙම මහින්ද කොල්ලොන්ව තියන් ඉන්නවා නෙ ?? කීබොර්ඩ් රෙජිමෙන්තුවෙ මාර විවිධත්වයක් බන් තියෙන්නෙ. එක නෙමෙ උඹලාගෙ දවසෙ පඩිය කීයද \ඇත්තටම ? බත් පැකට් එකයි බොතලෙයි ද එහෙමත් නැත්තම් රුපියල් දෙසියක් එහෙම හම්බ වෙනවද මෙහෙම ඔන්ලයි ප්‍රහාර එල්ල කරන්න ?
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    නදීශානි හ්ම්ම්ම්.. නදිශානි අහ්හ්හ්හ්හ්හ්. නදිශානි ඌහ්හ්හ්හ්හ්හ්හ්. :lol::lol::lol::lol::lol::growl::growl::growl::growl::growl:
    මගෙ දැන් ෆොටොස් ඉල්ලන්න ?? නොදකින් කොලු කාරය. පලයන් කැනඩාවට වෙලා පිඟානක් එහෙම හොදගෙන ජීවත් වෙයන් .පඩිය ලොකු උනාට තොට ටැක්ස් වදිනවා. හම්බ කරන්නෙ ඩොලර් නම් වියදම් වෙන්නෙත් ඩොලර් වලින් .ඉතූරු කරන්න බලහන්කො මයෙ අම්මා. එදා කාලා එදා චූන් වෙයන් .අපි නොදන්න කැනඩාව .ඕන් නම් සීරො ඩවුන් පෙමන්ට් එකට එස් යු වී එකකුත් ගත්ත හැකි. උබලාට මැජික් නෙ එව්වා .:lol::lol::lol::lol::lol::lol:

    ara henry dala thibbeth kollekge photos neme neda :lol: kollek kiyalanam penumenwath kriyawen wath penne ne ban. amu mal ponnayek ne ara photo wala hitiye :lol:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ara henry dala thibbeth kollekge photos neme neda :lol: kollek kiyalanam penumenwath kriyawen wath penne ne ban. amu mal ponnayek ne ara photo wala hitiye :lol:

    your taking about his photos can we see your photos to see that how ugly .. :yes:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    your taking about his photos can we see your photos to see that how ugly .. :yes:
    that photo was taken many years ago when was in A/L Class .
    this bugger judging my face and my appearance just by looking those pics.Frankly i would like to say that i am not a handsome guy. i am not a model either but i am pretty sure that my looks is quite different than from those photos which taken many years back.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    that photo was taken many years ago when was in A/L Class .
    this bugger judging my face and my appearance just by looking those pics.Frankly i would like to say that i am not a handsome guy. i am not a model either but i am pretty sure that my looks is quite different than from those photos which taken many years back.

    දැන් ඕව අල්ලල දාපන් බන්. වර්චුවල් වර්ල්ඩ් ඒකක මරාගෙන වැඩක් නෑ.:no::no:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    දැන් ඕව අල්ලල දාපන් බන්. වර්චුවල් වර්ල්ඩ් ඒකක මරාගෙන වැඩක් නෑ.:no::no:
    ඔව් බන් මගෙ හිතෙත් ඔව්වා නැහැ. අනික මෙකෙ මන් දන්න එවුන්ට ඉන්නෙත් දෙතුන් දෙනෙක් වගෙ. ඒ එකෙක්වත් අවුරුදු ගාණකින් ඇත්ත ලොකෙදි සෙට් වෙලා නැහැ .ඉතිං එක්ස්පොස් උනා කියලා අලි ලබ්බක් නැහැ. හෙන්‍රිව අන් බැන් කරාවි . මන් හිතන්නෙ ඇඩ්මින්ම තමා කරල තියෙන්නෙ මොඩ් ලා නෙමෙ. හෙන් රි අන් බැන් උනෙ ෆර්ස්ට් ටයිම් ද මෙ ? ?
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මූ හෙන පඩියක් ගන්නව
    මූට වැදගෙන ඉදපල්ල.

    මූ හෙන පඩියක් ගන්නව
    මූ කියන ඔක්කොම පිලිගනිල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ කිව්ව ගමන් පුකේ දාර පිහ දාගෙන වරෙල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ ද්වනිය අහපල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩියට බයේ කොටි නැගිටින්නෙ නෑ අම්මප

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා කවුරුවත් බැංකු සුද්ද කරන්නෙ නෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා ආබිධිත රණවිරුවන්ට කදුලු ගෑස් ගහන්නෙ නෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා ආණ්ඩුව වට්ටන්න බෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය අහල මම මානසිකව වැටුන

    ආයි නැගිටින්ට බෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මූ හෙන පඩියක් ගන්නව
    මූට වැදගෙන ඉදපල්ල.

    මූ හෙන පඩියක් ගන්නව
    මූ කියන ඔක්කොම පිලිගනිල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ කිව්ව ගමන් පුකේ දාර පිහ දාගෙන වරෙල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ ද්වනිය අහපල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩියට බයේ කොටි නැගිටින්නෙ නෑ අම්මප

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා කවුරුවත් බැංකු සුද්ද කරන්නෙ නෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා ආබිධිත රණවිරුවන්ට කදුලු ගෑස් ගහන්නෙ නෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා ආණ්ඩුව වට්ටන්න බෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය අහල මම මානසිකව වැටුන

    ආයි නැගිටින්ට බෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපෙ තාත්තා නිතරම කියන්නේ මම මොනවද කරේ ?? කිසිම දෙයක් කරලා නැහැ නේ කියන දේ .ඉතිං මට ලංකාවට එන්න උනා හදිසියෙම.තාත්තත් ආව. මෙහාට ඇවිල්ලත් එයාගෙ තර්කය අරකමයි, ඉතිං මචං මට තනියම කිසි දෙයක් කරගන්න පදනම දාගන්න වුනේ නැහැ කියලා එයා දන්නවා .අනික තනියම දෙයක් කරන්න කියලා උපදෙසක් එයාගෙන් අහද්දි මොනවම හරි කියලා කපලා දානවා .එයාගෙන් අහන්නේ නැතුව වෙන තැනකින් අහලා කරගන්න හැදුවෝත් ඒකටත් බනිනවා එයාගෙන් ඇහැව්වෙ නැත්තෙ ඇයි කියලා. මේ කාරණාවල් නිසා මට අපෙ හදපු ගෙදරයි අනෙක් හැම දේවලුයි එපා වෙලා තියෙන්නේ .කිසිම වැඩක් කරන්න හිතක් නැහැ .කෙලින්ම කියනවානම් එලියටවත් බහින්න හිතෙන්නේ නැහැ හිතේ සතුටින්. මන් මොකක්ද බන් කරන්නේ ??



    :lol::lol::lol::lol::lol::lol: මේක නම් මානසික ලෙඩෙක්.... අපිට හිතා ගන්ඩ පුලුවන් බන් උබේ අසරන කම
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මාටත් විමලෙව පෙන්නන්න බෑ ඒත් විකිපීඩියා වගේ විශ්වකෝශයක් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් යොදාගන්න එක නං කවුරු කලත් මහ බලු වැඩක් :dull: :dull:
    මඩ ගහගන්න තමා ෆේස්බුක් ටුවිටර් එලකිරි වගේ ඒව තියෙන්නෙ ඕනෙ තරං මඩ ගහගනිල්ල wikipedia ව අල්ලගන්නැතුව :dull: :dull:
    අපේ රටේ නං ඉන්නෙ මහ සක්කිලි රැලක් google translate එකටත් කුණුහරුප ලියල දාල කනව විකිපීඩියා එක කනව මෙව්ව කරන උන්ට හෙන ගහන්න ඕනෙ :dull: :dull:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    අපෙ තාත්තා නිතරම කියන්නේ මම මොනවද කරේ ?? කිසිම දෙයක් කරලා නැහැ නේ කියන දේ .ඉතිං මට ලංකාවට එන්න උනා හදිසියෙම.තාත්තත් ආව. මෙහාට ඇවිල්ලත් එයාගෙ තර්කය අරකමයි, ඉතිං මචං මට තනියම කිසි දෙයක් කරගන්න පදනම දාගන්න වුනේ නැහැ කියලා එයා දන්නවා .අනික තනියම දෙයක් කරන්න කියලා උපදෙසක් එයාගෙන් අහද්දි මොනවම හරි කියලා කපලා දානවා .එයාගෙන් අහන්නේ නැතුව වෙන තැනකින් අහලා කරගන්න හැදුවෝත් ඒකටත් බනිනවා එයාගෙන් ඇහැව්වෙ නැත්තෙ ඇයි කියලා. මේ කාරණාවල් නිසා මට අපෙ හදපු ගෙදරයි අනෙක් හැම දේවලුයි එපා වෙලා තියෙන්නේ .කිසිම වැඩක් කරන්න හිතක් නැහැ .කෙලින්ම කියනවානම් එලියටවත් බහින්න හිතෙන්නේ නැහැ හිතේ සතුටින්. මන් මොකක්ද බන් කරන්නේ ??
    ඇයි බන් උඹ මෙ වගෙ තත්වයක් තියාගෙන මෙ දෙවල් කරන්නෙ ?? විමල් වීරවංශ ගෙවන්නෙ නැද්ද පු* ලොවනවාට ??
    :lol::lol::lol::lol::lol::lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    මචංලා මම මේ ෆේක් එක හදන් ආවේ මගෙත් හිතේ තියෙන දුකක් උබලට කියල හිත සැහැල්ලු කරගන්න. මම දන්නව ගොඩක් උන් පච කෙලින නිසා උබල ඒව වශ්වාස කරන්නැති බව. ඒත් මේක ඇත්තම ස්ටෝරිය බන් මගේ ලයිෆ් එකේ.

    මචංලා මට සහෝදර සහෝදරියො කවුරුවත් නෑ. හිටියේ අම්මයි තාත්තයි විතරයි. තාත්ත අවුරුදු ගානකට කලින් නැති උනා. ඉන්නේ දැන් මමයි අම්මයි විතරයි. අම්මගෙ පැත්තේ නෑදෑයො, තාත්තගෙ පැත්තේ නෑදෑයො අපි අසරන, දුප්පත් අය නිසා අපි සමග ආශ්‍රයක් නෑ.
    මට දැන් අවුරුදු 24ක් වෙලා මාසයක් වගේ වෙන්නේ. තාමත් මට ජොබ් එකක් නෑ බන් මට. O/L හොඳට පාස් ඒත් A/L පාස් වෙන්න බැරි උනා. ඒකට ඒ දවස්වල ගෙදර ප්‍රශ්නත් මගේ ADHD මානසික රෝගී තත්වයත් සෑහෙන්න බලපෑව.

    අදටත් මම ADHD වලින් පීඩා විඳිනව. මට නිකන් පිස්සු වගේ බන්. කොහේවත් යන්න හිතෙන්නෑ. කිසිම කෙනෙක් ආශ්‍රය කරන්න හිතෙන්නෙත්නෑ. හෝ ගාල හිතට එක එක දේවල් එනව. දැන් මම මාත් එක්කම හැම තිස්සෙම හිතෙන් කතා කරනව ඉවරයක් නැතිව. කිසි දෙයකට අවධානය දෙන්න බෑ මට.

    ඉස්කෝලෙන් පස්සේ මට යාලුවොත් නෑ බන් කවුරුවත්. ම‍ගේ ඇගටත් කිසිම පනක් නෑ. මට කාත් එක්කවත් කතා කරන්නවත් හිතෙන්නෑ. කාමරේට වෙලා මැෂින් එකෙන් පොත් කියවන එක තමයි කරන්නේ. අම්මත් පවු බන්. අම්මටත් පාලුයි මම වැඩිය කතා කරන්නෙත් නෑ. අනිත් කොල්ලෝ වගේ ලස්සනට අඳින්න, ෆර්ෆියුම් යූස් කරන්න. රැවුල කොන්ඩේ කපලා ලස්සනට ඉන්න මට කිසිම ආසාවක් නෑ බන්. අම්මත් කියනව බලන්නකෝ හැටි පිලිවෙලකට ඉන්න කියල. ඒත් ඒව ගැන මට කිසි ආසාවක් නෑ බන්.

    අනික මට කිසි දෙයක් එක දිගට කරන්නත් බෑ හිත හයිය නෑ කඩන් වැටෙනව. මොකක්දෝ මහා තනිකමක්, දුකක් හතේ තියෙනව මාව ගිලගන්න හදන. මම මේව අද වෙනකන් කාටවත් කියල නෑ.
    අනිත් එක මට කෙල්ලෙක් ඉඳලත් නෑ අදටත් නෑ මට දැන් 24 වෙනව. හැම කොල්ලම ලව් කරන කාලේ. ඇත්තටම මාත් ආසයි කෙල්ලෙක්ට ආද‍‍රේ කරන්න. මුල් දවස් වල මම ට්‍රයි කරා. ඒත් රෙස්පොන්ස් එක එච්චර හොඳ නැති නිසා මම ඊට එහාට ගියේ නෑ. පස්සෙ පස්සේ ආදරයක් ලැබෙනව ආසාවෙන් හිටියට කෙල්ලො පස්සේ ගියේ නෑ. මට වඩා සිය ගුණයක් සාපේක්ෂව කැත කොල්ලෝ ලස්සන කෙල්ලො යාලුකරන් ඉන්න හැටි දැක්කම මට හිතෙන්නේ මම මහා ලූසර්‍ කෙනෙක් කියල මචංලා. මට දැන් කිසිම ලව් මූවී එකක්, වීඩියෝ එකක්, සිංදුවක් අහන්නේ නෑ මොකද මට මාර විදියට ඒව බැලුවයින් පස්සේ දුකක්, කලකිරීමක් එනව මචංලා. අම්මත් කැමතියි මම කෙල්ලෙක් යාළු කරගන්නව නම්. ඒත් මගේ සිටුවේෂන් එකත් එක්ක කෙල්ලෙක් මාත් එක්ක යාළුවෙයි කියල හිතන්න අමාරුයි. අනිත් එක්ක මට කෙල්ලොත් එක්ක තො‍ඳොල් කතා කියන්න තේරෙන්නෙත් නෑ. මගෙන් පිටවෙන ඇක්සන්ට් එක ‍හෙන බෝරින් අනික.

    මට මොකක් හරි ජොබ් එකක් කරන්න කොහේවත් යන්නත් බෑ බන්. අම්ම විතරනේ ඉන්නේ. ගෙයක් අරන් යන්න තරම් වත්කමකුත් නෑ. එහෙම උනොත් ගමේ ගෙවල් දොරවල් පාලුවෙනව. මම ඉන්න පලාතේ මම දන්න දේවලට රස්සාවලුත් නෑ මචංලා.

    මගේ ජීවිතේ පට්ට ඒකාකාරියි. හරියට හිරගේක ඉන්නව වගේ. ඒත් මම ඒකට හුරුවෙලා. හැබැයි මට කිසිම සමාජ බියක් නෑ. ඕනතැනක ගිහින්, ඕන කෙනෙක් එක්ක කතා කරන්න පුලුවන්. මම රටේ ගොඩක් තැන්වල තාම ගිහින් නෑ බන්. මට හිතෙනව මම ජීවත් වෙන එක තේරුමක් නෑ කියල. මට සමර වෙලාවට හිතෙන් ඇඩෙනව මට මම ගැනම සහ අම්ම ගැන දුක හිතිල. මම කිසිම සෝෂල් නෙට්වර්ක් එකක් යූස් කරන්නෑ මොකද මගේ යාළුවොන්ගේ ජීවිත බලද්දී මම ඉන්නේ අපායක කියලයි මට හිතෙන්නේ. මට රෑට නින්ද යන්නෙත් නෑ මචංලා සෑහෙන්න රෑ වෙනකන් අවදිවෙලා ඉන්නව එහෙම උනොත් තමයි නින්ද යන්නේ.

    අම්මත් නැති උන දවසක මම හරියට අනාතයෙක් වගේ බන්. කාත් කවුරුවත් නෑ. අදටත් මොන වැඩේ කරත් මම තනියම තමයි කරන්නේ. කොහොමත් මම පිරිසක් අතරට ගියත් ඒ පිරිසෙන් මාව කැපෙනව. මොකද මගේ පර්සනැලිටි එක එච්චර හොඳ නැතිව ඇති. මොකද මම වැඩිය එකිනෙකා එක්ක සබඳකම් තියාගන්න අමාරුයි. ඒ කිව්වේ තරහ වෙන එක නෙමේ. මට ඒක කියන්න තේරෙන්නෑ බන්. ඉතින් කොහේ ගියත් හෙන අවුල් මොකද කිසිම එකක් කැමති නෑ මාත් එක්ක ෆිට් වෙන්න. මම ට්‍රයි කරත් හරියන්නෑ.

    මම හැබැයි කේලම් කියන, අනුන්ගේ දේවල් හොයන චාටර් කොල්ලෙක් නෙමේ. සරාවෙන් සූදුවෙනුත් තොරයි. ඒත් ‍ඔහොම තමයි වෙන්නේ.
    දැන් 24 එකේ තව අවුරුදු දෙකකින්වත් බඳින්නත් ඕන. අනේ මංද මචංලා මට නම් දැන් පිස්සු වගේ. පුලුවන්නම් මට හොඳ උපදෙස් ටිකක් දියල්ලා මම මොනවද කරන්න ඕන කියල. :sorry:


    :(:(:(:(:(:(:(:(:(:lol::lol::lol::lol::lol::lol::lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    :lol::lol::lol::lol::lol::lol: මේක නම් මානසික ලෙඩෙක්.... අපිට හිතා ගන්ඩ පුලුවන් බන් උබේ අසරන කම
    නැ තොගෙ ප්‍රස්නෙට උත්තරේ දෙනව බලන් හිටපිය. තොගෙන් ප්‍රස්න අහල තො අමු මරි මොඩ මිහරකෙක් කියල හැමොටම ඔප්පු කරනව.:lol::lol::lol: තොට දැනුමක් තියෙන්ඩ එපෑ ගොනො මනින්ඩ තො විවසායකය කියන්නෙ මොකාද කියල නොදන්න අමු ගොනෙක්නෙ.:lol::lol::lol: මම තොට උත්තරේ දුන්නම තොට රෙද්ද පල්ලෙ බඩ යනනෙ මේ පාර,:lol::lol: මෙන්න උත්තරේ, :cool:



    මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විබජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ.

    තොට තේරුනාද @න්නය පුලුවන් නම් වැරර්‍දයි කියපිය ගස් ගස් ගොනා තොට බැ මට ආර්තික විද්යාව උගනන්ඩ. :cool::cool::cool:

    ඔබගෙ උත්තුංග දේහධාරි දැනුම සහ පරිකල්පන මෙහුහය හමුවෙ මා කිමෙක්ද විධග්ධයානෙනි :lol::lol::lol::lol::lol::lol:
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,120
    743
    113
    මූ හෙන පඩියක් ගන්නව
    මූට වැදගෙන ඉදපල්ල.

    මූ හෙන පඩියක් ගන්නව
    මූ කියන ඔක්කොම පිලිගනිල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ කිව්ව ගමන් පුකේ දාර පිහ දාගෙන වරෙල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ ද්වනිය අහපල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩියට බයේ කොටි නැගිටින්නෙ නෑ අම්මප

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා කවුරුවත් බැංකු සුද්ද කරන්නෙ නෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා ආබිධිත රණවිරුවන්ට කදුලු ගෑස් ගහන්නෙ නෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා ආණ්ඩුව වට්ටන්න බෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය අහල මම මානසිකව වැටුන

    ආයි නැගිටින්ට බෑ