එරෝසන් කෝ

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කෝ බන් මේ එරෝසන් මිනිහා ගම්වල කැම්පේන් කරලා ලක්ෂ පහක ඡන්ද හැදුවා කිව්වා නේද? එත් ලක්ෂ 4 කින් පරාදයි නේ පරාද වුනත් හරි මිනිහා මිසින් කෝ එරෝ.

    අද වෙනස කොරන්ඩත් බැ :P 2023 කොරන්ඩ දෙන්නෙත් නැ :P:P අපි මේ රටේ ඉන්නකන් ඔව සුම්ම.:yes: අපි ඉන්ටනෙට් දේශපාලනේ නම් කොරන් නැ එත් රට වටේ ගිහින් අඩුම ගානෙ චන්ඩ ලක්ශ 5 එහා හදල අද තමා ගෙදර ආවෙ ඔන්න ඔහොමයි අපි වැඩ කරන්නෙ,

    http://www.elakiri.com/forum/showthread.php?p=17697404#post17697404


    erozan
    erozan has no status.
    Senior Member

    Send Message
    User Lists

    Last Activity: 01-08-2015 01:15 PM

    :dull::dull:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    පව් යකෝ ගෙම්බන්පිලයා එක්ක එකතු වෙලා පරාජය සාධාරනීකරනය කරන්න කරුනු හොයනවා ඇති...:lol:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    ඌ තමා ඔය vidane id එකෙන් ඇවිත් කුණුහරුප කිය කිය දුක නැති කරගන්නේ..:P
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    2v0yk9j.png
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    අඩෝ... ඇමසිනය ට account එක දීපිය තොගේ...ඒකට දැන් ආණ්ඩුවට එකෙන් කඩේ යන්න ඕනෙලු....