එරෝසන් වෙනුවෙන් එක්වෙමු!

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    මගේ සුන්දර සිංහලු,
    13 වෙනිදට රාජපක්ශ පාලනේ ඉවර වුනොත් අපේ එරෝසන් සහෝදරයාට පඩි ගෙවන්නේ කවුද? රාජපක්ශලා ආයෙත් ඒවිද? නැත්නම් එරෝසන්ට වෙන හාමු කෙනෙක් හොයාගන්න වෙයිද? මොනවා වුනත් එරෝසන් කියන්නෙ එලකිරි එකට නැතුවම බැරි අපේ සහෝදරයෙක්. ඒ නිසා ඔහුව දිගටම මේකේ තියාගන්න අපිට පුලුවන් දෙයක් අපි කරමු.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,643
    113
    Miami
    පොර phi කෙනෙක් නේද
    ඒ කාලෙ කොරෝනා ලෙඩෙක් එහෙම අහු උනාම ඒ අහල පහල ගෙවල් වල උන්ට අඬගහල අහනව ඇති පොන්නයිනේ තොපිට සැපද දැන් කියලා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    sl ads එකේ සමනල් ගනිකාවො ඇඩ්ස් දාන්වනේ.. ඒකෙන් මැච් එකක් ගහග්නින් එරෝසන්..... උබගෙ පුකනම් හෑබැයි සමනල් ගනිකා පුකක් තරම් මාකට් එකක් නෑ .. උන් දෙදාහට දෙනවනම් උබ 500 ට දීපන් ...මෝල් අමාරුව සැරට තියෙන සල්ලිත් නැති අනාත කුකුලෙක් අල්ලගන්න බෑරි වෙන එකක් නෑ..

    මේ දවස් වල මිනිස්සුන්ටා කොහොමත් සල්ලි නෑ .. එක නිසා අනිව උබට බිස්නස් සෙට් වෙයි
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මිනිහ වෙනුවෙන් පදනමක් පිහිටුවල මොනවහරි කරමු...

    මගෙනං ලොකු අකමැත්තක් නෑ මූට... වෙහෙසකර දවසක, මනස නිරවුල් කරගන්න ලොකු සේවයක් කරන මෙම්බරයෙක්...😅..
     
    • Like
    • Love
    Reactions: NRTG and KrishanL89

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕකාව කෞතුකාගාරෙකට විකුණන්න පුලුවන් පුක පෙන්නලා.. ලොකුම පුක් හිල කියලා