මගේ සුන්දර සිංහලු,
13 වෙනිදට රාජපක්ශ පාලනේ ඉවර වුනොත් අපේ එරෝසන් සහෝදරයාට පඩි ගෙවන්නේ කවුද? රාජපක්ශලා ආයෙත් ඒවිද? නැත්නම් එරෝසන්ට වෙන හාමු කෙනෙක් හොයාගන්න වෙයිද? මොනවා වුනත් එරෝසන් කියන්නෙ එලකිරි එකට නැතුවම බැරි අපේ සහෝදරයෙක්. ඒ නිසා ඔහුව දිගටම මේකේ තියාගන්න අපිට පුලුවන් දෙයක් අපි කරමු.