එරෝසෝන්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කෝ මේ එරෝසෝන්. වෙනද හැම ත්‍රෙඩ් එකටම පැන පැන එකම දේ දොඩවන එරෝ මේ ත්‍රෙඩ් එකට රිප්ලයි දන්නා අමතක වෙලා. ඇත්තටම අමතක විමක් නොවෙයි දැන් ඔහුට දෙන්න වදන් නැත. ඔහු මග හැර ගොස් ඇත.

මෙන්න ත්‍රෙඩ් එකේ ලින්ක් එක.

http://www.elakiri.com/forum/showthread.php?t=1773607
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
දැන් කෝ මෛත්‍රීපාල සිරිසේන කිව්වෙ මගෙ නං මරණ දඬුවමට විරුද්ධත්වයක් නෑ කියල නේ ? කෝ දැන් මැරුවද ? :dull: :dull:
කට විතරයි පුලුවන්නං ඔය මරණ දඬුවම නියම කරපු උන්ගෙන එකෙක් මරල පෙන්නපං මරයි මගුලක් :lol: :lol:
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
viyagra overdose vela inne
මේ දවසවල උන් ටික ගිලපු ව්‍යාඝ්‍රා පෙති ඕව ඩෝස් වෙලා ඉන්නේ.:(
 
prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    දැන් කෝ මෛත්‍රීපාල සිරිසේන කිව්වෙ මගෙ නං මරණ දඬුවමට විරුද්ධත්වයක් නෑ කියල නේ ? කෝ දැන් මැරුවද ? :dull: :dull:
    කට විතරයි පුලුවන්නං ඔය මරණ දඬුවම නියම කරපු උන්ගෙන එකෙක් මරල පෙන්නපං මරයි මගුලක් :lol: :lol:
    සේයා මරපු දවස් වල පොඩි චුන් එකක් සින්හැලුන්ට දුන්නේ ලොක්කා...ඔයා එක සිරාවට ගත්තද
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    කෝ මේ එරෝසෝන්. වෙනද හැම ත්‍රෙඩ් එකටම පැන පැන එකම දේ දොඩවන එරෝ මේ ත්‍රෙඩ් එකට රිප්ලයි දන්නා අමතක වෙලා. ඇත්තටම අමතක විමක් නොවෙයි දැන් ඔහුට දෙන්න වදන් නැත. ඔහු මග හැර ගොස් ඇත.

    මෙන්න ත්‍රෙඩ් එකේ ලින්ක් එක.

    http://www.elakiri.com/forum/showthread.php?t=1773607
    එරොසන් නැති හෙතුව මෙතන ඇති
    erozan erozan is offline
    Senior Member

    Send Message
    User Lists

    Last Activity: Today 12:09 AM :lol::lol::lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1773627&page=3
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම හිතන්නේ මේ දවස් වල ඔය හාදයා ඉන්නේ මානසික පිඩාවකින්.
    ඒ පිඩාව පිටකරන්න ඔන්ලයින් එනවා.
    එහෙම සීන් එකක් තමා මට නම් තේරුනේ ඔය ඉරෝශන් එක්ක කමෙන්ට් කර කර ඉද්දි.

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    කොච්චර බැන්නත් උඹලටත් එරොසනයා නැතුව බෑ නේ?:baffled:හම්මේ ඉතින්:lol::lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,848
    17,010
    113
    Kottawa
    මම හිතන්නේ මේ දවස් වල ඔය හාදයා ඉන්නේ මානසික පිඩාවකින්.
    ඒ පිඩාව පිටකරන්න ඔන්ලයින් එනවා.
    එහෙම සීන් එකක් තමා මට නම් තේරුනේ ඔය ඉරෝශන් එක්ක කමෙන්ට් කර කර ඉද්දි.

    A/L Maths :baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මම මේකට මොනවද කියන්ඩ ඔනෙ?? මිනිස්සු මැරුවෙ මහින්දගෙ කාල විතරද දැන් මිනි මරාගන් නැද්ද? ඒකද ඔයාල කියන්නෙ.:rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැති වෙලාවෙ උඩු බිරපු unp පොන්සියො ටික එන්ඩ බලන්ඩ තියෙන ප්‍රශ්න ටික අරගෙන උත්තර දෙන්ඩ, නැද්ද වද පොන්සියගෙ *ක ලොවන සක්කිලියො ටික...:rolleyes::rolleyes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,848
    17,010
    113
    Kottawa
    නැති වෙලාවෙ උඩු බිරපු unp පොන්සියො ටික එන්ඩ බලන්ඩ තියෙන ප්‍රශ්න ටික අරගෙන උත්තර දෙන්ඩ, නැද්ද වද පොන්සියගෙ *ක ලොවන සක්කිලියො ටික...:rolleyes::rolleyes:

    image.jpg

    :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙනයා;20958236 said:
    තොපිට අපි මීහරක් කියන්නෙ නිකන්ද, දෙලොවටම නැති පොන්සියො:dull:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    දැන් කෝ මෛත්‍රීපාල සිරිසේන කිව්වෙ මගෙ නං මරණ දඬුවමට විරුද්ධත්වයක් නෑ කියල නේ ? කෝ දැන් මැරුවද ? :dull: :dull:
    කට විතරයි පුලුවන්නං ඔය මරණ දඬුවම නියම කරපු උන්ගෙන එකෙක් මරල පෙන්නපං මරයි මගුලක් :lol: :lol:

    හැමෝම එකයි බන්
    එකෙක් ගේන්නේ නැ මරණ දඩුවම,
    හේතුව උන්ගේ ඇතුලේ ඉන්න එවුන්ට එලොව යන්න වෙන හින්ද,
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,564
    9,304
    113
    අද මෛත්‍රී මාමි පානදුරේට ආවා
    මිනිස්සු 50ක් විතර හිටියා බස් ස්ටැන්ඩ් එකේ කතාව අහන්න
    ඇත්තටම අවුල් වගේ නේද
    පොලිසියෙනුයි හමුදාවෙනුයි හිටියා 200ක් විතර
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,085
    20,663
    113
    හස්තිශෛලපුර
    අද මෛත්‍රී මාමි පානදුරේට ආවා
    මිනිස්සු 50ක් විතර හිටියා බස් ස්ටැන්ඩ් එකේ කතාව අහන්න
    ඇත්තටම අවුල් වගේ නේද
    පොලිසියෙනුයි හමුදාවෙනුයි හිටියා 200ක් විතර

    :lol::lol: