එරෝසෝන්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද මෛත්‍රී මාමි පානදුරේට ආවා
    මිනිස්සු 50ක් විතර හිටියා බස් ස්ටැන්ඩ් එකේ කතාව අහන්න
    ඇත්තටම අවුල් වගේ නේද
    පොලිසියෙනුයි හමුදාවෙනුයි හිටියා 200ක් විතර
    :yes::yes: මාත් අද පානදුරේ ආව වෙන වැඩකට පොලිසියෙන් නම් දාල උන්න හැම තැනම මම දැක්ක දේ නම් පොලිසිය අතේ ආයුධ තිබ්බෙ නැ. තැනින් තැන උන්න STF අයගෙ ඇරන්ඩ පොලිසියට ආයුධ නැ, පට්ට ජනාධිපති ගාඩ් එක ලොල් තමා.වෙලාවට මහින්ද යුද්දෙ නතර කරල තිබ්බෙ.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,915
    1
    12,222
    113
    අදාළ නෑ නේ
    අද මෛත්‍රී මාමි පානදුරේට ආවා
    මිනිස්සු 50ක් විතර හිටියා බස් ස්ටැන්ඩ් එකේ කතාව අහන්න
    ඇත්තටම අවුල් වගේ නේද
    පොලිසියෙනුයි හමුදාවෙනුයි හිටියා 200ක් විතර

    :lol::lol::lol::lol:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මෙ තියෙන්නෙ මූ ලොග් නොවෙන්න හෙතුව
    .:lol::lol::lol:

    tyNjVC6.jpg

    uba me dawas tike lankawe ne inne
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    :yes::yes: මාත් අද පානදුරේ ආව වෙන වැඩකට පොලිසියෙන් නම් දාල උන්න හැම තැනම මම දැක්ක දේ නම් පොලිසිය අතේ ආයුධ තිබ්බෙ නැ. තැනින් තැන උන්න STF අයගෙ ඇරන්ඩ පොලිසියට ආයුධ නැ, පට්ට ජනාධිපති ගාඩ් එක ලොල් තමා.වෙලාවට මහින්ද යුද්දෙ නතර කරල තිබ්බෙ.

    අයියෙ ව්‍යාග්‍රානැද්ද ? ™
    :lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    :yes::yes: මාත් අද පානදුරේ ආව වෙන වැඩකට පොලිසියෙන් නම් දාල උන්න හැම තැනම මම දැක්ක දේ නම් පොලිසිය අතේ ආයුධ තිබ්බෙ නැ. තැනින් තැන උන්න STF අයගෙ ඇරන්ඩ පොලිසියට ආයුධ නැ, පට්ට ජනාධිපති ගාඩ් එක ලොල් තමා.වෙලාවට මහින්ද යුද්දෙ නතර කරල තිබ්බෙ.

    මහින්ද යුද්ධෙ නතරකරලා තිබ්බා?? අතින් වහගෙනද ?™ ??:lol::lol::lol::lol::lol::lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අද මෛත්‍රී මාමි පානදුරේට ආවා
    මිනිස්සු 50ක් විතර හිටියා බස් ස්ටැන්ඩ් එකේ කතාව අහන්න
    ඇත්තටම අවුල් වගේ නේද
    පොලිසියෙනුයි හමුදාවෙනුයි හිටියා 200ක් විතර

    oka honda lakshanayak. minissu kale kaka katha ahanna inna ona da. onama nam news walin balanna puluwan ne.