එලකිරියට ඇවිත් අවුරුදු 10 ක් වෙනවා හෙට මම බදිනවා. උබත් සුභ පතපන් මට

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    හෙටින් පස්සෙ එලකිරි එන්නැති වෙයි.😪

    ps-අපි තාම බැදලා නෑ බැදලා වෙන උන් වගෙ depression ත්‍රෙඩ් දාන්න එපා

    කිරියෙන් සෙට් වෙච්ච කෙල්ලෙක්ද😮😮😮
    anyway congratulations 😍😍
    ටුපැකාද
    ------ Post added on Aug 22, 2022 at 6:19 PM
    හැපි මැරීඩ් ලය්ෆ් කුකුලො😎😍
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    දැන් ඉතින් බෙරේ බැඳගෙන නේ තියෙන්නේ. ඕක පලාගන්නේ නැතුව ගහන්න තමා තියෙන්නේ බ්‍රෝ.
    ලස්සන අනාගතයකට සුබ පතනවා ඉතින්. :yes: 👌👥
     
    • Like
    Reactions: Stimulus mind

    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    එලකිරියට ඇවිත් අවුරුදු 10 ක් වෙනවා හෙට මම බදිනවා. උබලත් සුභ පතපන් මට. :lol::lol::lol:
    Wishing you a happy wedded life machan. "තෙරුවන් සරණයි" කියලා හිතලා අත්සන් කරපන් හොදේ,,😂
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    අවුරුදු 10ක් හිටියා කියන්නේ ඇම්ඩන් Phdඑක අරන් ඇති....

    Congratulations, first honeymoon night is not for fuck
     
    • Haha
    Reactions: Hecker

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අවුරුදු 10ක් හිටියා කියන්නේ ඇම්ඩන් Phdඑක අරන් ඇති....

    Congratulations, first honeymoon night is not for fuck
    මේකෙ උන් දාපු ත්‍රෙඩ් වල ඒවා කරන්න ගොයොත් බඩු බනිස්😅
     
    • Haha
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    මේකෙ උන් දාපු ත්‍රෙඩ් වල ඒවා කරන්න ගොයොත් බඩු බනිස්😅
    Gon බඩු කාරයෙක් කියලා මාට්ටුවෙයි අනිවා....
     
    • Haha
    Reactions: Hecker

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    දැන් මේක අවුරුදු දහයකින් බම්ප් උනත් උබට සුහ පතාවි එකෙක් මම තාත්ත කෙනෙක් උනාකියල දාල තාම ඒකට සුභ පතනව ඒ කොල්ල දැන් ඕලෙවල් ලියලත් ඇති 🥲🥲
     

    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    සුබ පැතුම් මචන්...!!!

    හොදට හිතල, තවත් හිතල life එක manage කරපන්, ලකේ පන්කාවෙනම් ඉන්න හිතන් ඉන්නෙ.
     
    • Like
    Reactions: Ryan08