බොරුවට තේරුමක් නැතුව ත්‍රෙඩ් ඇදිල වැඩක් නැහැ ආවශ්‍ය දේ දැනගන්න කිලෝමීටර් ගණන් ත්‍රෙඩ් කියවන්න ඕන, bump bump bump පොස්ට් එක්ක.
ස්පමර් ලගේ යුටියුබ් ත්‍රෙඩ් සහ බම්ප් ත්‍රෙඩ් වැඩක් නැහැ, උන් මේකට එන්නේ වැදගත් දෙයක් කියන්නත් නෙමෙයි.
ඒවා ඔක්කොම අයින් කරලා තියෙන එක හොද දෙයක්.
මේ ක්‍රමයට ඕන කෙනෙක්ට අවශ්‍ය දෙයක් දැනගන්න පුළුවන් හොඳට. search එක පට්ට පවර්ෆුල්. push notification තියෙනවා, වැදගත් දෙයක් ගැන අදාළ ටොපික් ගැන ඉන්ටරස්ට් දේවල් කතා කරන්න මේක ගොඩක් හොදයි.
Fake අඩු වෙන එකෙන් වෙන්නේ තමන්ගේ හිතේ තියෙන පට්ට ජරා කතා ටික අනික් මිනිහගේ මොලේට අනින්නම කියන්න පුළුවන් කම නැති වෙන එක.
එකෙන් කවදාවත් අපිට හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි කියල මට නම් හිතෙන්නේ නැහැ.
තමන් කියන දේ තමන් රෙස්පොන්සිබිලිටි එක අරගෙන කියන්න බැරි නම් ඒ පොස්ට් වලින් කාටවත් හොඳක් වෙන්නේ නැහැ.
@GTRZ උනත් කියල තිබ්බ මේක ගොඩක් අය use කරන නිසා තමයි මේවාට වියදං කරන් තියං ඉන්නේ කියල, මේකෙන් සත පහක ආදායමක් නැතුව dedicated servers වලට ගෙවාගෙන නටාගෙන ඉදල, ඒකෙන් ලැබෙන රිටන් එක නිකන් කුණු fake වලින් කියන ජෙලස් කතා විතරයි.
a ponnayath ekka haminenna ona ne bn aluth ekak hadanna
accept karama u kyna number walata smg yawannath ona
mn nm kamathi na a wage private ewa illnwata
oya hadapu ekek innwa nm account ekak dipanko
අලුත් system එකෙන්, තමන් දන්නා දෙයක්, වැදගත් දෙයක් අනික් අය එක්ක share කරන්න, genuine මෙම්බෙර්ස් ලට කිසිම බාදාවක් නැහැ, ඒකයි වෙන්න ඕන මට පෙන්නේ මේකේ 90% positive දේවල්.
වැටෙයිද නැද්ද කියල ඉස්සරහට බලාගන්න පුළුවන්
