එලකිරියට මොකද වෙන්නේ?

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මේකෙ කලින් ඉඳන්ම මොන මගුල කලත් වලි යනවා බං..
    එදා මෙදා කියල වෙනසක් නැහැ..
    බොහොම කලාතුරකින් තමයි හොඳ විදියට දෙයක් ඉවර වෙන්නෙ..
    :)

    මම නම් සම්මාන ත්‍රේඩ් එකට වෝට් කලෙත් නෑ..
    කොමෙන්ට් දැම්මෙත් නෑ..
    ඒක සංවිධායක මණ්ඩලයේ ප්‍රශ්ණයක් නිසාවත්, වෙන ප්‍රශ්නයක් නිසාවත් නෙමෙයි..
    හේතුව මට මේකෙ එකෙක්ව විතරක් විශේෂ කෙනෙක් විදියට දකින්න අමාරුයි..
    උදව්වක් ඉල්ලුවාම බොක්කෙන්ම බැහැලා උදව් කරන කොල්ලො ඕන තරම් ඉන්නවා..
    පැය ගණන් මහන්සිවෙලා ත්‍රේඩ් දාන උන් ඕන තරම් ඉන්නවා..
    ඉතිං එහෙම එකේ මගේ හිතට එකඟව මෙන්න මූ සුපිරියි කියලා කියන්න බෑ..
    ඔන්න ඕකයි මම වෝට් නොකලේ..
    :(

    මේකෙ පෙලක් සාමාජිකයො ඉන්නවා උඹ කියනව වගේ..
    එයාලා අනිත් අය කොච්චර හොඳ ත්‍රේඩ් දැම්මත් කොමෙන්ට් කරන්නෙ නැහැ වැඩිය..
    ඔහේ බලලා යනවා..
    එයාලගෙ සෙට් එකේ එකෙක්ට ගූ ගියා කිව්වත්, සුපිරි ත්‍රේඩ් එක මචං කියලා කොමෙන්ට් කරනවා..
    එහෙම පොඩි පොඩි කේස් තියෙනවා ඉතිං..
    ඔව්වා ගණන් ගන්න එපා..
    :cool:

    ඒත් මම නම් කියන්නෙ මොකෙක් උනත් කමක් නැහැ..
    ත්‍රේඩ් එකක් බැලුවා නම් බම්ප් එකක් හරි දාගෙන පලයන් කියලා..
    ත්‍රේඩ් එක දාපු එකාගෙ මහන්සිය ගැනවත් හිතලා..
    හොරාට යන්නෙ නැතුව..
    ත්‍රේඩ් එකකට කොමෙන්ට් කලා කියලා උගේ චරිතෙට හානි වෙන්නෙ නෑනේ..
    අනික මොන තරම් උගතෙක් උනත් වැඩක් නෑ ගතිගුණ අතින් සක්කිලියකේ නම්..
    :(

    මම නම් කාටත් එක විදියට සලකන්නෙ..
    අරූ මෙහෙම ජොබක් කරන්නෙ..
    මූ මෙහෙම එකක් කරන්නෙ කියලා මට ප්‍රශ්නයක් නෑ..
    :no:

    චැට් ත්‍රේඩ් වල උඹව ගණන් ගන්නෙ නැත්තං නොයා හිටපං..
    එතකොට හරි..
    මාත් වැඩිය චැට් ත්‍රේඩ් වලට යන්නෙ නැහැ දැන්..
    :)

    හැබැයි ඔය සමහර චැට් ත්‍රේඩ් තියෙනවා එයාලා පෞද්ගලිකව මුණගැහෙන යාලුවො ටික විතරක් සෙට් වෙන්න හදපුවා..
    ඒවට ඉතිං යන එක ඒ තරම් හොඳ මදි..
    පබ්ලික් ෆෝරම් තමයි..
    ඒත් ඉතිං ඒවට අපි ගිහින් තේරුමක් නෑ..
    එයාලා කතා කරන්නෙ එයාලගෙ දේවල්නේ..
    ;)

    :yes::yes::yes:
     
    • Like
    Reactions: 3rdEye

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    0SfTHo0.png

    අප්පට සිරි ! කාටද හොඳටම රිදිලා. :lol::lol::lol:
     
    DeepMate

    Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    උඹ හරි මචන්,,
    දැන් හොඳ එවුන් නැහැ නෙමෙයි, ඒත් ඉස්සරට වඩා වෙනස් දැන්,, :( :(
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    උබට සම්මානේ ගියා කිලයත් මේකේ සමහරකට රිදිලා හිටියේ :lol::lol:

    අම්මපා ඒකද මේ සුද්ද සිංහලෙන් අමතන්නේ :lol:.අනේ හුකේ කවුද බන් සම්මාන ඉල්ලුවේ? සමහර උන් කියන දේවල් දැකලා මම ඔය මඟුලෙන් අයින් වෙන්න හැදුවා.ඒත් එහෙම නම අයින් කරන්න බෑ කියලා Mr.Tom කිව්වා.මෙහෙමත් කුහකයෝ ඉන්න ලෝකෙක නේ අපි ජීවත් වෙන්නේ.ඔය මඟුල්වලට ආයෙත් මගේ නම නම් යෝජනා කරන්න එපා !!!.ත්‍රෙඩ් එකක් දාගෙන පාඩුවේ හිටියේ දැන් එක එකාගෙන් කතා අහගන්නත් වෙලා නිකන්.:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol::lol:

    කාටද රිදුනේ,රෙෆ් පවර් එක 12 එකෙක් කපලා තියෙන්නේ :nerd:

    ඔන්න බලපන් ඇත්ත කියද්දී වැඩියෙන් රිදෙන්නේ මේකේ ඉන්න සමහරක් සිනියර්ලට :lol::lol:

    කපපන් රෙෆ්,ගානක් වත් නැහැ .. මාත් ලගදීම යනවා :)
    අනේ කපන්න කියහං බං.....අපි සැලෙයි ඕවට......

    දවසක් මම ලොග් වෙච්චි වෙලාවක රෙප් ටේබල් එක දැකල වයිෆ් ඇහුව මොන මගුලටද ඕකට යන්නේ කියලා....රෙප් කමෙන්ට් වල අම්ම, ගෑනු, නංගි විතරක් නෙවෙයි ආච්චි හිටන් මතක් කරල තිබ්බා......

    කිරිය වෙනස් තමා බං. නමුත් ඉතිං අර උඹ කියන විදියට එකිනෙකා දැන අදුන ගත්තා ම පොඩ්ඩක් කඩේ වදින බව ඇත්ත.

    මම කියන්න තියන දේ මූණටම කියල ඇති කියන්න ඕන උන්ට. මම එහෙම ප්‍රසිද්ධියේ බකට් අදින්නේ නැත්තේ එකෙක්ට විතරයි. ඌට සුබාවිත සිංහලෙන් පීඑම් එකක් ගහල තමා දෝස් මුරේ දාන්නේ.
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    දවසක් මම ලොග් වෙච්චි වෙලාවක රෙප් ටේබල් එක දැකල වයිෆ් ඇහුව මොන මගුලටද ඕකට යන්නේ කියලා....රෙප් කමෙන්ට් වල අම්ම, ගෑනු, නංගි විතරක් නෙවෙයි ආච්චි හිටන් මතක් කරල තිබ්බා......

    :baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මොන අවෝඩ් දුන්නත් මේකෙ එදත් වලි ගියා අදත් වලි යනව..
    2007-2008-2009 කාලෙ නම් මලක් කදන් කට්ටිය ඉදල තියනව වැඩිය කට්ටියත් නැහැ..
    2010-2011 කාලෙ තමයි හොදම වලි ටික ගියෙ..
    දැන් කල්ලි ගැහිල්ලක් නැහැ තමන්ට වැඩියෙන් සමීප එකාගෙ පැත්තට තමයි ඕන එකෙක් කතා කරන්නෙ එදා අද කියල වෙනසක් නෑ..
    2011 විතර blacka ලන්තෙ chat thread එකේ හිටපු උන් බාගයක් විතරම බෑන් උනා මොකෙක් ද කෙල්ලෙක් ට බැනල..
    කට්ටිය සෙට් වෙලා..

    උන්ව නම් ආයෙ එළකිරි එකේ දැක්කෙ නෑ..
    වෙන account වලින් ඇති සමහර විට..

    2011-12 එහෙම ෆෝරම් එක මාර කම්පෙටිටිව් rep ගන්න thread දානවයි..
    member list එකේ උඩට යනව බලල ආතල් ගන්නවයි සීන් ගොඩයි..
    ඊට පස්සෙ ඒව සේරම නැති කරා..
    දැන් එළකිරි එක බෝරින්ග් වෙලා තියෙන්නෙ..
    ඉස්සර thread දාපු එකෙක් වත් හරි හමන් thread එකක් දාන්නෙ නෑ..
    තනිකර දේශපාලනික කුණු විතරයි වැටෙන්නෙ බැලුවොත් මොකාක් හරි අසහන thread එකක් නැත්තම් දේශපාලනික thread එකක්..

    දැන් මේ ඊයෙ පෙරේද ගිය වලිය වලියක් නෙවේ බං උබ කලින් වලි දැකල තිබ්බ නම්..
    අවොර්ඩ් පැත්ත පලාතෙ ගියෙ නැත්තෙ ඕක තමයි..
    වොට්ස් හැමෝටම පෙන්න පබ්ලික් දැම්මම..
    කාටවත් වොට් කරන්න විදියක් නැහැ..
    හිත යටින් අනිත් එකා හිතනව ආ අර කැ*ය මට වොට් කරේ නෑ මූට වෝට් කරල කියල එතනම හිත පලුදු වීමක්..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මොන හොඳ දෙයක් කරත් ඒක අල කරන්න බලං ඉන්න කට්ටියක් ඉන්නවා....:yes:අවෝඩ් ත්‍රෙඩ් එක පටන් ගත්ත දවස් වලම ඒ ත්‍රෙඩ් එකට ටොම්බ සයිස් පික්ස් පෝස්ට් කරලා තිබ්බා ෆේක් හදන් ඇවිත්...එහෙම කරන්නේ අළුතින් එන අය නෙවේ නේ....පරණ මෙම්බර්ලමයි...පරණ ඇරියස් කවර් කරන්න.....

    අනිත් එක කොහෙ හරි ත්‍රෙඩ් එකකදි වචනයක් එහෙ මෙහෙ කරගත්තාම ඊට පස්සෙ ඒක මතක තියන් මරා ගන්න එනවා දකින දකින තැන.....

    කවුරු හරි මෙම්බර් කෙනෙක්ගේ හොඳ ගතිගුණයක් දැකලා ඒක වර්ණනා කලොත් කියන්නේ පිට කහනවා කියලා, කඩේ යනවා කියලා..... ඒ තමන් ගැන කවුරුත් හොඳක් කියන්නේ නැති එකට තියන ඉරිසියාව පිටකරන හැටි....

    තමන් යහපත් වැඩක් කරන්නෙත් නෑ....කරන කෙනෙක්ව අගයන්නෙත් නෑ....වෙන කෙනෙක්ට අගයන්න දෙන්නෙත් නෑ කුණු කතා කියනවා.....තමන් යහපත් යමක් කරන්නෙත් නෑ...

    ඔහොම අය නිසා තමයි ගොඩක් පරණ මෙම්බර්ලා කළකිරෙන්නේ:sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ කපන්න කියහං බං.....අපි සැලෙයි ඕවට......

    දවසක් මම ලොග් වෙච්චි වෙලාවක රෙප් ටේබල් එක දැකල වයිෆ් ඇහුව මොන මගුලටද ඕකට යන්නේ කියලා....රෙප් කමෙන්ට් වල අම්ම, ගෑනු, නංගි විතරක් නෙවෙයි ආච්චි හිටන් මතක් කරල තිබ්බා......

    කිරිය වෙනස් තමා බං. නමුත් ඉතිං අර උඹ කියන විදියට එකිනෙකා දැන අදුන ගත්තා ම පොඩ්ඩක් කඩේ වදින බව ඇත්ත.

    මම කියන්න තියන දේ මූණටම කියල ඇති කියන්න ඕන උන්ට. මම එහෙම ප්‍රසිද්ධියේ බකට් අදින්නේ නැත්තේ එකෙක්ට විතරයි. ඌට සුබාවිත සිංහලෙන් පීඑම් එකක් ගහල තමා දෝස් මුරේ දාන්නේ.

    මාමේ... ජපං බඩුවක් සෙට් උනා කියපංකෝ... :cool:
    මරු බඩුව..
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura

    අනිත් එක කොහෙ හරි ත්‍රෙඩ් එකකදි වචනයක් එහෙ මෙහෙ කරගත්තාම ඊට පස්සෙ ඒක මතක තියන් මරා ගන්න එනවා දකින දකින තැන.....

    ඒක ගැන නම් කියන්න දෙයක් නෑ.මගේ පස්සෙනුත් එහෙම එකෙක් දෙන්නෙක් එනවා.ජන්මාන්තර වෛරකාරයෝ වගේ.:yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :lol::lol::lol:

    කාටද රිදුනේ,රෙෆ් පවර් එක 12 එකෙක් කපලා තියෙන්නේ :nerd:

    ඔන්න බලපන් ඇත්ත කියද්දී වැඩියෙන් රිදෙන්නේ මේකේ ඉන්න සමහරක් සිනියර්ලට :lol::lol:

    කපපන් රෙෆ්,ගානක් වත් නැහැ .. මාත් ලගදීම යනවා :)

    0SfTHo0.png

    අප්පට සිරි ! කාටද හොඳටම රිදිලා. :lol::lol::lol:

    ඔන්න කැපිච්චට හරියන්න උඹල දෙන්නටම 3 ගානේ දුන්නා ;)
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මොන අවෝඩ් දුන්නත් මේකෙ එදත් වලි ගියා අදත් වලි යනව..
    2007-2008-2009 කාලෙ නම් මලක් කදන් කට්ටිය ඉදල තියනව වැඩිය කට්ටියත් නැහැ..
    2010-2011 කාලෙ තමයි හොදම වලි ටික ගියෙ..
    දැන් කල්ලි ගැහිල්ලක් නැහැ තමන්ට වැඩියෙන් සමීප එකාගෙ පැත්තට තමයි ඕන එකෙක් කතා කරන්නෙ එදා අද කියල වෙනසක් නෑ..
    2011 විතර blacka ලන්තෙ chat thread එකේ හිටපු උන් බාගයක් විතරම බෑන් උනා මොකෙක් ද කෙල්ලෙක් ට බැනල..
    කට්ටිය සෙට් වෙලා..

    උන්ව නම් ආයෙ එළකිරි එකේ දැක්කෙ නෑ..
    වෙන account වලින් ඇති සමහර විට..

    2011-12 එහෙම ෆෝරම් එක මාර කම්පෙටිටිව් rep ගන්න thread දානවයි..
    member list එකේ උඩට යනව බලල ආතල් ගන්නවයි සීන් ගොඩයි..
    ඊට පස්සෙ ඒව සේරම නැති කරා..
    දැන් එළකිරි එක බෝරින්ග් වෙලා තියෙන්නෙ..
    ඉස්සර thread දාපු එකෙක් වත් හරි හමන් thread එකක් දාන්නෙ නෑ..
    තනිකර දේශපාලනික කුණු විතරයි වැටෙන්නෙ බැලුවොත් මොකාක් හරි අසහන thread එකක් නැත්තම් දේශපාලනික thread එකක්..

    දැන් මේ ඊයෙ පෙරේද ගිය වලිය වලියක් නෙවේ බං උබ කලින් වලි දැකල තිබ්බ නම්..
    අවොර්ඩ් පැත්ත පලාතෙ ගියෙ නැත්තෙ ඕක තමයි..
    වොට්ස් හැමෝටම පෙන්න පබ්ලික් දැම්මම..
    කාටවත් වොට් කරන්න විදියක් නැහැ..
    හිත යටින් අනිත් එකා හිතනව ආ අර කැ*ය මට වොට් කරේ නෑ මූට වෝට් කරල කියල එතනම හිත පලුදු වීමක්..

    බැල්ලි තෝ 2011 ඇවිත් 2007,2008,2009 ගැන කතා කරනවා.. :baffled:

    බ්ලැකාලන්තයයි අනිත් ලන්තෙයි වලියෙන් පස්සෙ දෙකඩ වුනා කියල දන්නවා.
    හැබැයි ඒ දවස් වල ඇඩ්මින්ල හැම තිස්සෙම ටච් එකේ හිටියෙ.. ටින් ටින්, ස්පෑම්චෙකර් හැම තිස්සෙම සොට් එක දෙනවා වැරැද්දක් කළ හැටියෙ. දැන් වැරදි වෙනවා.. ඉදල හිටල තමයි ඒවා අයින් වෙන්නෙ. මේකෙ ගොඩක් වෙන්නෙ සමහර සාමාජිකයො ඇඩ්මින්ලගෙ පවර් ගන්නවා... තවත් සමහර පරන සාමාජිකයො අලුත් අය ආවාම සතේකට මායිම් කරන්නෙ නැහැ.. පරණ මෙම්බර් කෙනෙක් කියල පට්ට උණකින් ඉන්නවා.. අනේ මන්ද බන්.. මිනිස්සුන්ගෙ හිත් හරි කුහකයි.. තමන් පුලුවන් තරම් ඔන්ලයින් පොරක් වෙන්න හදනව අනිත් උන්ගෙ හිත් රිදෝල, අනිත් උන්ට කෙළෝල.. :sorry:
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඔන්න කැපිච්චට හරියන්න උඹල දෙන්නටම 3 ගානේ දුන්නා ;)

    කපා ගන්න කියහන් බන්.මොකෝ අපි මේවා කඩේට දීලා බඩු ගන්නද :D
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒක ගැන නම් කියන්න දෙයක් නෑ.මගේ පස්සෙනුත් එහෙම එකෙක් දෙන්නෙක් එනවා.ජන්මාන්තර වෛරකාරයෝ වගේ.:yes:

    උනුත් හොඳයි බං කම්මැලි වෙලාවට.....

    පොඩ්ඩක් කිති කවල අවුස්ස්ල ගත්තාම නටනවා බල බල හින්නවෙන්න පුළුවන් ;)