එලකිරියට වෙලා තියෙන වින්නැහිය
එලකිරිය දැන් YouTube Channel promote කරන site එකක් ද බන්. එපා වෙනවා .සමහර වෙලාවට ලොග් වෙලා thread 10 ක් බැලුවොත් එකෙන් 9 ක් ම YouTube Channel promote කරන්ඩ දාපුව

දැන් ඉතින් පෝලිමට මගෙ REP කපනව YouTube Views හිගන්නෝ ටික

Last edited:

. ඉස්සර හිගාකෑවෙ පේව්මන්ට් එකේ ඉදන් රුපියල දෙක ඉල්ලලා. දැන් හිගාකන්නේ කොම්පිටුරේ ඉස්සරහ ඉදන් විවුස් වලට ලයික් වලට

)