එලකිරියට සමු දෙමි,.! Hacker V

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මං මේ එලකිරියෙන් තේරුම් ගත්ත දෙයක් තමයි , මේ අපේ සමාජය ඇතුලේ කිසිම මිනිහෙක්ට බලෙන් උදව් කරන්න යන්න හොඳ නැහැ කියන එක :dull: ඔන්න දැන් උබටත් ඒක තේරිලා .. හැබැයි උබට කියන්න තියෙන්නේ උබ හරි දේ කරනවා නං කාටවත් යට වෙන්න එපා කියල තමයි .. වැරදි මතේක ඉන්න 100 අතරේ කෙනෙක් හරි දෙයක් කියනකොට අර 100 ම හිතන්නේ අර තනි එකා වැරදි කියල තමා .. ඒ වගේම තමා උදව් කරන්න ගියත් ..

උබෙන් උදව් ගන්න කැමති සෙට් එකක් ඇති , ඒ සෙට් ඒකට බොක්කෙන් උදව් කරපන් ... අකමැති උන් ඇති .. උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දීපන් කියල තමා මට නං කියන්න තියෙන්නේ ..

:dull:
:yes::yes::yes::yes:
 
  • Like
Reactions: රඹා

Hasitha CJ

Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    මුන්ට ඉරිසියාව බන්. වේස බල්ලෝ. පල ඇති රුකටමයි හෙන ගහන්නේ බන්. ගනන් ගන්න එපා.
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මේ දවස් වල exam නිසා සහ data නැති නිසා set වෙන්න බැරි උනා. කව්රුවත් මුගේ hangout එක record කලේ නැද්ද
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ හොද දෙයක් නම් කරන්නේ අනිවා මේකේ ඉන්න කන්න දීපු අත හපා කන එකාල ඔහොම කරනවා.....
    උඹේ හෘදය සාක්ෂිය දන්නව නම් කරන්නේ හොද දෙයක් කියලා ඔය බල්ලො බිරුවට කරගෙන යන දේ කරගෙන යමං....


    අර එළකිරි රේඩියෝ කියන එකා නං අපේ රේඩියෝ ටීම් එකේ එකෙක් වෙන්න නම් බෑ පුටේ. ඌ ගැන රේඩියෝ ටීම් එකෙන් හොයල ඌට කරන්න ඕන දේ කරවන්නං.....
     

    USBEE

    Banned
    Sep 26, 2015
    74
    13
    0
    සහෝලා ,අද දවසෙම ඉස්කෝලෙත් නොයා උබලට දෙයක් දෙන්න හිතන් අද කරන වඩත් නවත්තල අද උබලට පාඩම කරන්න ඕන කරන සියල්ල ලෑස්ති කරේ,. උබල දකින්න ඇතිනේ ස්ටාර්ට් එක කොහොමද තිබ්බේ කියල,.. අද උබලට කියල දෙන්න හිටපු පාඩම් වැඩ ටිකට වෙනම නොට් වගයක් ලියල,. පොඩි ෂෙඩියුල් එකක් හදන් වැඩේට අද දවසම යෙදෙව්වා,.. අද ටයිම් එකට ඇවිල්ල අනිත් අය එනකන් කව්න්ට් ඩවුන් එකකුත් දුන්නා. ගොඩක් උන් මට මැසේජ් කරා වැස්ස නිසා එන්න වෙන්නේ නැ කියල,. මමත් ලංකාවේ,.මෙහෙටත් ගොරව ගොරව වහිනවා. ඒත් ඕන දෙයක් වෙච්චාවේ කියල මම ආවා,.. එකෙක් වත් හැගව්ට් එකෙන් ඇවිත් හිටියෙත් නෑ,.. youtube එකෙන් නම් 5ක් හිටිය,. ගෙදර අය ඒ වෙලේ ඇහැරිලා නිසා youtubeසෙට් එකට voice දෙන්න විදියක් තිබ්බෙත් නෑ,..

    ඒත් මම ටිකක් බැලුවා එකෙක් හරි හැන්ග්අව්ට් එයි කියලා,.. ගෙරවිල්ලේ තරමට මට ඉබේම ඔෆ් එයාර් උනා,....

    ඉතින් එකයි මම වඩේ හෙටට කල් දාමු කිඋවේ,..

    මම උබලට කියල දෙනවා කියල නීතියෙන් බැදිලා නෑ නේ,. අනික උබලට මම කිසිම සයිට් එකක වත් ලින්ක් එකක් වත් මේකෙන් දීල නැ. කට්ටිය බලෙන් මගේ රෙෆ් ලින්ක් ඉල්ලුවා,.උන්ගේ රියල් එකව්න්ට් දෙන්න හැදුවා උන් වෙනුවෙන් ට්‍රේඩ් දාපන් කියලා,. ඒත් මම හැම මගුලම ප්‍රතික්ෂේප කරලා නිකන් හිටියා,.

    අද මම වෙලාවටම වෙබ් සෙමිනාර් එක පටන් ගත්ත,වැස්ස නිසා ලැප් එක දාන් වඩේ කරන්න බැරි නිසා,කට්ටිය හිටියේ නැති නිසා,සමහර අය එන්න වෙන්නේ නෑ කියපු නිසා වඩේ හෙටට කල් දැම්ම .

    ඉතින් ඒ දේ නිසා ගොඩක් අය මට බැනලා,රෙප් කපලා,. හොරා, වංචා කාරයා,තව හොද හොද ඒවායින් කියල මට හොදට ඇමතුවා,..,

    මේ ඉන් බිදක්,..!
    2cmq92h.jpg

    1zdxg6o.jpg


    මට මේ මගුලේ රෙපෙන් ඇති වැඩක් නම් නෑ.රෙප් කන්නද,.තව කපපන් ,
    මේවා කරන්නේ රෙප් ගන්න බලන් නම්,.මේ වටිනා කමක් නැති රෙපක් ගන්න නාහෙන වෙලේ මට $500ක් $600ක් ගේමක් නැතුව හොයන්න පුළුවන්,.රෙප් කැපලා මාලාවන් කාපන්,සමහර බැනපු අය පෝස්ට් ඩිලීට් කරලා,.. මම වඩේ නැවැත්තුව බව දැනගෙන වෙන්න ඇති, පෝස්ට් ඩිලීට් කරාට උබලයි හිත් දන්නවා ඇති නේ,..! ඒ ඇති,.


    මම මේවා උබලට කියල දෙනව කියල සල්ලි ගත්තේ නෑ,.බලෙන් ඉගැන්නුවේ නැ,. උබල වෙනුවෙන් මගේ වැඩ පාඩු කරන් මෙතන යමක් කරන්න හැදුවේ උබල වෙනුවෙන්,.
    ඒත් එහෙම කරලා මට කාගෙන් වත් හොර නාම ගා ගන්න බෑ බන්,.

    අද උබලගෙන් වියදන් වෙන්න ඇත්තේ ඩේටා විතරයි,. ඒත් අද මගේ දවසම මේකට වියදන් උනා,..
    අද උන වැඩෙන් උබලට පාඩුවක් උනා නම් කියපල්ලා,. මම ඒවට ගෙවන්න ලෑස්තියි,.
    [email protected] උබලට ඩේට වලින් හරි පාඩුවක් උනා නම් මේකට මේල් එකක් දාපන් ,උබලගේ පාඩුව මම ගෙවන්නම්,.

    මුල ඉදන් මාත් එක්ක බොක්කෙන් සෙට් එකක් හිටිය ,කොල්ලනේ සමා වෙයන්,:(. මේ ටික දදවසට උබල මගෙන් පොඩි හරි දෙයක් ගත්ත නම් ඒ ඇති,..

    මම උබලගෙන් සත පහකවත් දෙයක් බලා පොරොත්තු උනේ නෑ,මට උබලගෙන් සත පහක් වත් අවශ්‍යත් නෑ,. .ලබපු එකම දේ පොඩි සතුටක් විතරයි ,උබලට පොඩි හරි උදව්වක් කරලා,.

    බැනපු හැමෝටම ගොඩක් ඉස්තුතියි,. දැන් මට මේකට ගත කරපු වෙලාව මගේ පාඩම් වැඩ වලටයි ,ෆොරෙක්ස් වලටයි වෙන් කරන්න පුළුවන්,... :lol:

    හැමෝම හොදින් ඉදපල්ලා,... ! ෆොරෙක්ස් කරන හැමෝටම සුභ පතනවා අනාගතේ සාර්ථක වේවා කියල,.! මගෙන් අලාභයක් උබලට උනා නම් කියපල්ලා ,ගාන ගැන ප්‍රශ්නයක් නෑ,. අලාබේ මොකද්ද ,එකට උබලට කියක් ඕනද කියපල්ලා, මම ගෙවන්න ලෑස්තියි.:)

    තව මාස 12කින් මම එලකිරියට එනවා ,මගේම කියල gtr එකකින්,..! එදාට ඔය කෑ ගහපු උන්,.හොරා ,පො###,බාලගිරියා කියපු උන් පේලියට පෝලිම් වෙලා හිටපන්,.
    එනවා එනවා එනවාමයි..!!!:oo::oo:

    අද දිනේ මතක තියා ගෙන හිටපල්ලා ඒ අය,. --- 2016-9-29 වෙනිදට මම එනවා,..,!!:love:







    aiyo yannepa bn..ubala wage hoda ewun yanawa me wesige puthala nisa...ubata banapu ewunge user name tika pm karapan mn okkoma expose karanawa sirawatama...

    Dear Admin aiye,

    me wage hoda ewun yanne kalakanni keepadenek nisa..plz take some proper action please..
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    ඔව්ව ගනන් ගන්න එපා. බනින එවුන් තනියම බැන ගනී.:lol::lol: උඹ පාඩුෙව් වැඩේ කරෙගන යමන්. :):):)
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ade wede patan ganna hituwa vitarai umba yanawada.owa ganan ganna epa machan digatama wede karan palayan.umbe weden ekek dennek hari goda yai.
     

    Intern

    Junior member
  • Sep 27, 2015
    82
    3
    8
    උබ හින්ද මාත් forex ඉගෙනගන්න පටන් ගත්තා බන්
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අනේ අම්මේ උබ ඕව ගනන් ගන්ඩ එපා බන් උබට රෙප් ඕනනන් ඕන තරම් දෙයි මෙතන ඉන්න උන්....එහෙම තමයි බන් මොකක් හරි හොද දෙයක් කරන්ඩ ගියාම ඔය වගේ දේවල් වෙනව....ඕවලින් සැලෙන්ඩ එපා දැක්කද උබ තව අව්රුද්දකින් GTR එකක් ගන්ඩ අදිශ්ඨාන කරා ගත්තෙත් ඔහොම දෙයක් වෙච්ච නිසානෙ අන්න ඒ හින්ද කකුලෙන් අදින උන්ට පේන්ඩත් එක්ක උබේ වැඩේ දිගටම කරගෙන පලයන්....