මං මේ එලකිරියෙන් තේරුම් ගත්ත දෙයක් තමයි , මේ අපේ සමාජය ඇතුලේ කිසිම මිනිහෙක්ට බලෙන් උදව් කරන්න යන්න හොඳ නැහැ කියන එකඔන්න දැන් උබටත් ඒක තේරිලා .. හැබැයි උබට කියන්න තියෙන්නේ උබ හරි දේ කරනවා නං කාටවත් යට වෙන්න එපා කියල තමයි .. වැරදි මතේක ඉන්න 100 අතරේ කෙනෙක් හරි දෙයක් කියනකොට අර 100 ම හිතන්නේ අර තනි එකා වැරදි කියල තමා .. ඒ වගේම තමා උදව් කරන්න ගියත් ..
උබෙන් උදව් ගන්න කැමති සෙට් එකක් ඇති , ඒ සෙට් ඒකට බොක්කෙන් උදව් කරපන් ... අකමැති උන් ඇති .. උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දීපන් කියල තමා මට නං කියන්න තියෙන්නේ ..
![]()




ඔන්න දැන් උබටත් ඒක තේරිලා .. හැබැයි උබට කියන්න තියෙන්නේ උබ හරි දේ කරනවා නං කාටවත් යට වෙන්න එපා කියල තමයි .. 






