mata you tube video penne na.![]()
ඔෆිසියේ බ්ලොක් කරලද 

බොට දෙන්න එකක් නෑහොදම පැණියා අයින් කළා දැන් පැනියෝ වැහි වහල නිසා

විරිදුවකින් දාපං.......
එළකිරි ඩොට් කොම් අඩවිය එකොලොස් වසරක් ගෙවනව...(ඩ්රම් ටක ඩ්රම් - ඩ්රම් ටක ඩ්රම්)
සම්මානය දෙන්න ඇවිත් ඇස්කුට්ටා නා ගන්නවා.....(ඩ්රම් ටක ඩ්රම් - ඩ්රම් ටක ඩ්රම්)
මේක දැකල ජීටි ගොයිය කිරිය පුරා ඌ හොයනව....(ඩ්රම් ටක ඩ්රම් - ඩ්රම් ටක ඩ්රම්)
අන්තිමේ දී එකෙක් දෙකෙක් කිරියෙන් මේ බැහැල යනව....(ඩ්රම් ටක්ට්!)
දැන් පින්වතුනි, මේ තවුස කට කපාපු ලැක්ටෝජං ටිං එකක් වගේ නුග ගහක් යට වාඩි වෙනවා...වාඩි වෙලා තටමන.......
අම්මට සිරි තොරණේ විස්තරය ඒකට අදාල නෑ නේහ්......![]()


වරෙන් යන්න කලින් මේ පැත්තේ![]()
අනිවා එනවා![]()
අදත් කස්ටිය පොලිමෙ....![]()
ඊයා අලෝ උයා![]()
ehema ain karanna ottu na koitaran paniyan hitiyat hodama paniyek innawane.e nisa e sammanewat ona![]()
??මේ දැන් උබට කොහොමද සනීපද??
