සොහොන;20092388 said:උබ යමන් චිත්තයා
නැ යන්නේ නැ ඇයි චිත්තයා මට මොනවා කරන්නද චිත්ත නම් එපා අර එකවුන්ට් එකක තියනවා නේද බලු ඇවටාර් එකක් එක දුන්නොත් චිත්තයෝ මම යන එක යනවා

ekama namai ma danne
a nama.........

සොහොන;20092388 said:උබ යමන් චිත්තයා
නැ යන්නේ නැ ඇයි චිත්තයා මට මොනවා කරන්නද චිත්ත නම් එපා අර එකවුන්ට් එකක තියනවා නේද බලු ඇවටාර් එකක් එක දුන්නොත් චිත්තයෝ මම යන එක යනවා

Little cobrawath ekkan waren
ලිට්ල් ක්රොබා පට්ට බන් සිරාවටම අපෝ මේ ගාල්ලේ චිත්ත නම් ශික් වැඩක් නැ වැඩක් නැ
ekama namai ma danne
a nama.........![]()

සොහොන;20092536 said:ලිට්ල් ක්රොබා පට්ට බන් සිරාවටම අපෝ මේ ගාල්ලේ චිත්ත නම් ශික් වැඩක් නැ වැඩක් නැ

dawas 2kata passe ek awe ada,tho danda awe gedara>?![]()
කොක්ටේල් හොද්ද.

සොහොන;20092665 said:යකෝ මට බයින්න නේද බැනපන්කෝ උබ නිකන් මහන්සි වෙනවා නේ ඔය ත්රෙඩ් එකට බම්ප් එකක් දැම්මා නම් ඉවරයිනේ
මගේ බන් කොර්ටානා වලටත් අලුත් වීඩියෝ එකක් ඊයේ පෙරේදා අප් කරා බන් පුළුවන් නම් එකත් දාපන් මෙතන
මේ රැට ගාල්ලට සිග්නල් හොදද බන් ඔය වීඩියෝ නම් ටිකක් බර සයිස් උබේ ඩේටා පරිස්සමින් තියා ගනින්![]()

මචං කොක්ටේල් කියන්නේ දොදොල් නෙමෙයි හැදිගාන්න..

සොහොන;20092691 said:මට හොද හැන්දක් එහෙනම් හොයපන් ගාල්ලෙන් බොසාගේ දුව ලග ඇති නේද උබලාගේ එක වත් උස්සපන්![]()

මරු ඇල්වතුර කොක්ටේල් එක නේද බං. කටිගැහෙන්නෙ නැති වෙන්න හොදට හැදිගාන හින්ද පාඩම හොදටම එන්න ඇති.. අනේ වාසනාවන්..![]()

යන එකටත් ත්රෙඩ් දාලා බොරුවට ඇටෙන්ශන් ගන්න ගොබ්බයොනෙ බන් එලකිරියේ ඉන්නේ
![]()
මේක මගේ පුද්ගලික අදහසක් ප්රකාශ කරන්න දාපු ත්රෙඩ් එකක් උබට pm ගැහුවේ නැනේ මගේ අදහස මම කියුවා මම පාඩුවේ හිට්යා 

සොහොන;20092989 said:මේක මගේ පුද්ගලික අදහසක් ප්රකාශ කරන්න දාපු ත්රෙඩ් එකක් උබට pm ගැහුවේ නැනේ මගේ අදහස මම කියුවා මම පාඩුවේ හිට්යා
මගේ ත්රෙඩ් එක මට ඕනේ පුද්ගලික අදහසක් කියුවාහම උබට මොකද තියන රුදාව වෙන ත්රෙඩ් නැද්ද මාව විතරද පෙන්නේ
අනික දැන් ටොපික් එකත් වෙනස් කරා අමාරුවක් තියනවාද කලිසම පිටිපස්සේ මාවම හොයන් එන තරම්![]()

ඉතින් තොගෙ අදහසට මම අදසක් දැම්මම මොකක්ද රුදාව මගෙ කලිසමේ එල්ලෙන්න?? මට කාගෙවත් පීඑම් ඕනිද සොන්නයෝ පෝස්ට් එකක් දාන්න. උබේ පුද්ගලික අදහස් ප්රකාශ කරන්න එලකිරියේ ත්රෙඩ් දාන්නේ ඉස්සරහට රෙන්න යද්දිත් අහලා ත්රෙඩ් එකක් දාපන්. උබේ පෞද්ගලික අදහසනේ!![]()

දැක්කෙත් අදයි සොකඩයාව