එලකිරියෙන් යන්න වෙලා

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    එලකිරියෙන් යන්න වෙලා

    Thread CLOSED THANXX UDAW KARAPU HAMOTAMA.. :)
     
    Last edited:

    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    මිනිස්සු මැරේන් බයයි කියලා දන්නවා එත්
    එලකිරි එකේන් ban වෙන්න මේච්චර බයයි කියල මීට කලින් දැනන් හියේ නෑ
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මිනිස්සු මැරේන් බයයි කියලා දන්නවා එත්
    එලකිරි එකේන් ban වෙන්න මේච්චර බයයි කියල මීට කලින් දැනන් හියේ නෑ

    මේ මචෝ එළකිරි යෙන් ban වෙන්න වෙන්නේ මන් කරපු වැරදක් හන්ද නෙමයි බන්.. එකනේ මෙතන තියන අවුල.මට ඒ post ටික මකා ගත්තේ නැත්නම් ලොකු අව්ලක් වැටිලා එළකිරි එකට එන්න බැරි වෙනවා එකයි බන් අවුල.. :(
     
    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    මේ මචෝ එළකිරි යෙන් ban වෙන්න වෙන්නේ මන් කරපු වැරදක් හන්ද නෙමයි බන්.. එකනේ මෙතන තියන අවුල.මට ඒ post ටික මකා ගත්තේ නැත්නම් ලොකු අව්ලක් වැටිලා එළකිරි එකට එන්න බැරි වෙනවා එකයි බන් අවුල.. :(

    මාර කේස් එක..
    අඩ්ම්න්ට තව සැරයක් කියපන්...
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    තව පාරක් කීවා මචං .මිනිහට උනත් වෙන වැඩ තියනවනේ ..වුල බන් මට කරදර කරන එක තව තව කියල.. පුලුවන්ම් උදව්වක් දෙන්න..
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    යන එක නෙමේ මචෝ අවුල ලිහාගන්නtry කරන්න.

    මටත් යන්න උවමනාවක් නැහැ මචෝ .. කොහොම හරි ඒ ත්රෙඅඩ් එකට දාපු සේරම පොස්ට් ටික හරි අයින් කර ගන්නයි ඕනෑ..
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මේ වෙන සීන් එකක් බන් ත්රෙඅඩ් එකක අව්ලක් නෙමේ.. :) මම නිකන් ඉන බැරුවට දාගත්ත ලෙඩක් බන්..අන්තිමට මේවා නතර වෙන්නේ පොලිසියටත් ගහින් බන් එකනේ බය..:(
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මේ වෙන සීන් එකක් බන් ත්රෙඅඩ් එකක අව්ලක් නෙමේ.. :) මම නිකන් ඉන බැරුවට දාගත්ත ලෙඩක් බන්..අන්තිමට මේවා නතර වෙන්නේ පොලිසියටත් ගහින් බන් එකනේ බය..:(
    Link pls :)