උඹ යන්නේ ඇයි ඉතින්..??මචන් මේ එලකිරිය මට මාර ලගය් මචන් ...හැම වෙලාවෙම කවෘ නැත්ත් ,,මගෙ දේවල් කියන්න අහන් ඉන්න මේ එල කිරියේ එකෙක් හරි හිටියා...උබලා හැමෝම එකතුවෙලා ..මේක සය්බර් අවකාශයේ එක නවා තැනක් කරා.හැමීම එලකිරි එන්නෙත් නෑ....ඒවා පාවිච්චි ක්අරන්නේත් නෑ..සිරාවටම මම ආඩම්බර වෙනවා...මම මේකේ හිටපු එක ගැන
උඹ යන්නේ ඇයි ඉතින්..??
මම මේකෙ කියෝනවා වැඩි බන් ... මම සය්කෝ සෙට් වෙනවා මේකේ ඉන්න කොට ...
http://www.elakiri.com/forum/showthread.php?t=1334393
මේක සෑහෙන අවුල් කරා බන් .... එන නිසා නේ මේ ඔක්කොම



Mokakda bun seen eka. Kohe yannada onna ohe hitapan.
Meken yanna tharam mokakda umbata une?
මගේ මානසික ගැටලු බන්...සිරා සය්කෝ සෙට් උනු නිසා යන්නේ ..එලකිරියේ වරදක් නෑ ..ගමයා;11992319 said:ගිහින් වෙන අයිඩී එකක කින් වරෙන් මන් වගේ![]()
මම මේකෙ කියෝනවා වැඩි බන් ... මම සය්කෝ සෙට් වෙනවා මේකේ ඉන්න කොට ...
http://www.elakiri.com/forum/showthread.php?t=1334393
මේක සෑහෙන අවුල් කරා බන් .... එන නිසා නේ මේ ඔක්කොම
me mona magulakda yako
uba dan yanne kellawa mathak una nisada
nikan mooda wada karannepa ban tika dawasak innakota ubatama hithei aye enna 


machan yanna epo, umba yanawanam phone no eka pm karapanko, mata umben udawwak one
මේ නූල දැම්මේ අපරාදේ වගේ බන් ශික් ... සය්කෝ සෙට් වෙලා බන්