එලකිරියෙන් සමුගනිමි

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    එලකිරියෙන් සමුගනිමි

    යන් න බෑ ...කොහේ කියලා යන්නද එලකිරිය දාලා .. :( :( දුක සැප ඔක්කොම මේකේ .
     
    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ප/ලි . විශේශයෙන් මිස්ටර් පෙරේරා...කලනවීර එල්කේ.... රාජ් .... දිලීප් අපේ සෙට් එක හම්බ උනූ මට ගොඩක් ලන් නු සෙට් එකත් මට හම්ම උනේ මේකෙන් ..
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මචන් මේ එලකිරිය මට මාර ලගය් මචන් ...හැම වෙලාවෙම කවෘ නැත්ත් ,,මගෙ දේවල් කියන්න අහන් ඉන්න මේ එල කිරියේ එකෙක් හරි හිටියා...උබලා හැමෝම එකතුවෙලා ..මේක සය්බර් අවකාශයේ එක නවා තැනක් කරා.හැමීම එලකිරි එන්නෙත් නෑ....ඒවා පාවිච්චි ක්අරන්නේත් නෑ..සිරාවටම මම ආඩම්බර වෙනවා...මම මේකේ හිටපු එක ගැන
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    අඩෝ ස්උදු පූසා උබත් මට මාර ඇඩ්වය්ස් එකක් දවසක් දුන්නා...උබට මතකවත් නැතිව ඇති...වැඩක් නෑ මචන් මම සෑහෙන්න වැටුනා..
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මචන් මේ එලකිරිය මට මාර ලගය් මචන් ...හැම වෙලාවෙම කවෘ නැත්ත් ,,මගෙ දේවල් කියන්න අහන් ඉන්න මේ එල කිරියේ එකෙක් හරි හිටියා...උබලා හැමෝම එකතුවෙලා ..මේක සය්බර් අවකාශයේ එක නවා තැනක් කරා.හැමීම එලකිරි එන්නෙත් නෑ....ඒවා පාවිච්චි ක්අරන්නේත් නෑ..සිරාවටම මම ආඩම්බර වෙනවා...මම මේකේ හිටපු එක ගැන
    උඹ යන්නේ ඇයි ඉතින්..??
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Mokakda bun seen eka. Kohe yannada onna ohe hitapan.
    Meken yanna tharam mokakda umbata une? :confused:


    එලකිරි එකේ කොක්චර රණ්ඩු වෙන්න ඇත්ත බන් මම මියුසික් මගුල් ලව් වලට... :rolleyes:මගේ මානසික ගැටලු බන්...සිරා සය්කෝ සෙට් උනු නිසා යන්නේ ..එලකිරියේ වරදක් නෑ ..
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ගමයා;11992319 said:
    ගිහින් වෙන අයිඩී එකක කින් වරෙන් මන් වගේ ;)


    හි හි ඒ දේවල් වලින් තමය් බන් මේකේ සුන්දරත්වය රැදෙන් නේ....මේකේ ලොකු ශෝ කාරයෝ නෑ... මොකෙක් වත් නෑ..අදුරන් නැති එකත් ඇවිත් උදව් කරනවා.....එලකිරිය කියන දේ සිරාවටම මාර දෙයක් බන් ඒකය් මම දැකපු ලොකුම වෙනස... වෙන අය් ඩී වලින් එන් නෑ බන්...
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island

    මම මේකෙ කියෝනවා වැඩි බන් ... මම සය්කෝ සෙට් වෙනවා මේකේ ඉන්න කොට ...

    http://www.elakiri.com/forum/showthread.php?t=1334393

    මේක සෑහෙන අවුල් කරා බන් .... එන නිසා නේ මේ ඔක්කොම

    :lol: me mona magulakda yako :eek: uba dan yanne kellawa mathak una nisada :oo: nikan mooda wada karannepa ban tika dawasak innakota ubatama hithei aye enna ;)
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මෙහෙම එනකොට මට දැනටම හිතෙනවා මචෝ නෑ බන් කෙල්ලෙක් නිසා නෙමි... මම මගේ කෙල්ල ගැනත් මම ග්ඇනත් හන්ගන් නැතිව කියලා තියෙනවා.... මේ කේ ඉන්නකොට කොක්චර දුකක් ආවත් මම මේ කේ නූල් දාලා ඒ දුක නැති කරන් හිනා වෙලා ඉන්නවා...මට හිතුනා බන් ඇත්ත ලෝකේ ජීවත් ව්එන්න ඕන කියලා ...ගොන් පාර්ට් බන් :no::no:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    machan yanna epo, umba yanawanam phone no eka pm karapanko, mata umben udawwak one


    යන්න හිතෙන් නෑ බන් :sorry: මේ නූල දැම්මේ අපරාදේ වගේ බන් ශික් ... සය්කෝ සෙට් වෙලා බන්
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,762
    3,357
    113
    ඔබමයි ආවේ...ඔබමයි යන්නේ..
    මා ඒතැනම එහෙමයි...:dull:
    නිදුකින් ඉනු මැන ඔබ සතුටින් නම්
    මාගේ සතුටද එයමයි..
    :yes::yes::P